Open top menu
Sunday, 1 April 2012
no image

කොහොමද ඉතින්?මම නම් මේ පැත්තට ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි.ඉතින් බ්ලොග් ලියන එකට පොඩි විරාමයක් දුන්න. ඔන්න ඒත් අද නම් ආවේ ඉ-මනි ගැන පොඩි විස්තරේකුත් අරගෙන.මගේ කලින් ලිපි වල කියල තිබුනනේ Odesk වල Jobs ගන්න හැටියි ඒව කරන හැටියි.බැලුවෙ නැති අය ඉන්නව නම් ඔය දකුණු පැත්තෙ තියන Link ටික Click කරල මුල ඉදලම බලන්නකො.


හරි අද මම අරන් ආවේ මෙන්න මේක.මොකක්ද යකෝ මේක ඒක තමයි Odesk New Readiness test Answer's කස්ටියට හොල්මන් ඇති මොකක්ද මේක කියල.හරි මම කියන්නම්කො.Odesk වල Profile එකක් හදල ඉවර උනහම එයාල අපේ Profile එකේ Completeness පෙන්නනව ඒ කියන්නේ 20% ,30% කියල.ඉතින් මේක 100% ක්ම සම්පූර්ණ කලොත් තමා අපිට ලැබෙන Job ප්‍රමාණය වැඩි වෙන්නෙ.

ඉතින් මේ 100% සම්පූර්ණ කරන්න ඔයාලට Odesk වල ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න වෙනව.ඉතින් මේ ප්‍රශ්න 2012 අවුරුද්දෙ වෙනස් කරල තියෙන්නෙ ඒ නිසා අලුතෙන් Odesk වලට යන අයට මේවට උත්තර දෙන්න පොඩ්ඩක් අමාරුයි.අන්න ඒ නිසා ඒ ප්‍රශ්න වලට උත්තර මම අද දෙනව.මම හිතනව අලුතෙන් Odesk වලට යන අයට මේක ප්‍රයෝනවත් වේවී කියල.පහළින් තියෙන්නෙ ඒ ප්‍රශ්නයි උත්තරයි. 


Question: Which of the following is FALSE about weekly limits on hourly contracts?
a.Hours in excess of the weekly limit will not be billed to the employer
b.You should discuss any need to work beyond your limit with your employer
cThe weekly limit can be changed by the contractor

d.The weekly limit can be changed by the employer
e. Hours in excess of the weekly limit are not guaranteed payment

Question: Which of the following are TRUE about the oDesk dispute process?
a.The dispute process only applies to Hourly contracts
b. If you fail to respond, oDesk will refund the employer and suspend your account
c. If you reject the dispute, oDesk specialists will review your Work Diary and
evaluate it against the criteria of the payment guarantee
d.  Disputed hours ruled in the employers favor are refunded
e.  All of the above
Question: Which of the following are TRUE about your oDesk Work Diary?

a.  Allows employers to see when and what their contractors are working on
b. Enables automatic billing for hourly contracts
c.The oDesk Team application auto-tracks time which can be reviewed in the Work Diary
d. Manual time can be added, but isn’t guaranteed payment
e.     All of the above 

Question: What happens when a contract ends?
a. You lose access to the Work Diary
b. Both users can leave feedback
c. The feedback system is double blind, so your employer cannot see the feedback you
left them until after they have left feedback for you
d.  Hours will be billed (and disputes may be filed) according to the usual weekly payment schedule
e.   All of the above 

Question: Can I start my own agency on oDesk?


a.     Yes! You can create an agency and earn money by selling the services
of your agency contractors. 
b.     No, oDesk is for independent contractors only

Question: Which of the following are required to qualify for guaranteed payment?
a. An hourly contract
b. Tracking your time with the oDesk Team application
c. Entering relevant memos
d. An employer with a verified payment method
e. All of the above

Question: Which of the following actions are NOT allowed when applying to job postings?
a. Misrepresenting your skills, experiences, portfolio, etc.
b. Submitting boilerplate, placeholder or generic bids or other spam
c. Disclosing direct contact information
d. Applying when you are not truly qualified
e.  All of the above

Question: Which of the following are NOT permitted on oDesk?
a.  Sharing a single account between multiple people
b. Opening more than one account on oDesk
c. Using a logo or clip art as your profile portrait
d.  Using a fake name
e.  All of the above 

Question: Which of the following is TRUE about fixed-price contracts?
a. Employer billed automatically each week
b.  How much to pay and when to pay is at the employer’s discretion)

c.  Hours worked will show on your profile
d.  Time-tracking required
e.  Qualify for the oDesk payment guarantee

Question: Which of the following statements about oDesk fees is FALSE?

a.  The oDesk fee is 10% of the employer’s payment to oDesk
b.  oDesk is free to join
c.  oDesk is free for contractors to apply and work on jobs
d.  The oDesk fee is $2/hour for hourly contracts 
e.  All of the above

Question: The oDesk Team application Time Tracker records which of the following

a.  Screenshot of the active screen once per billing segment
b. Number of keystrokes
c.  Number of mouse clicks
d.  Memo entered by the contractor
e.  All of the above 


ඔන්න එහෙනම් අපි ගියා.
Read more
Monday, 13 February 2012
E-Money කරන අයට සුභ ආරංචියක්.

කොහොමද ඉතින්? මාසයක් විතර බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.බ්ලොග් එකත් සොහොන් පිට්ටනිය වගේ.අනේ ඉතින් ඔහොම තමා හැටි නේද? හරි කමක් නෑ අපි අපේ මාතෘකාවට එමුකො.මේ බ්ලොග් එකෙන් මම ඉ-මනි ගැන යම්තාක් දුරට ඔයාලට කියල දුන්න.අලුත් අය ඉන්නව නම් පසුගිය ලිපි ටික බලලම එන්නකො.

ඔන්න අද කියන්න ආවෙ ටිකක් සුභ ආරංචියක් හැබැයි ඉතින් මේක ඉ-මනි කරන අයට නම් සුභයි.ඒ ලංකාවේ ආර්ථිකේට නම් අසුභයි වගේ.මේකයි කතාව මම අද exchange rate බැලුව මගේ Odesk වල තියෙන සල්ලි ටිකේ ලංකාවෙ මුදල් ප්‍රමාණය දැන ගන්න.මෙන්න බොලේ වැඩක් ඩොලර් එකක් රු.117.0544 ට නැගල.මටත් ඉතින් සතුටුයි නොවැ.මොකද මට එන ඩොලර් ගාන ලංකාවෙ මුදලට පරිවර්ථනය කරාම වැඩි ගානක් එනවනේ.ඒත් දුකකට තියෙන්නෙ ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන එක ගැන තමයි.ඕව ගැන නම් වැඩි විස්තර මම දන්නෙ නෑ නොවැ .දන්න කස්ටිය ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්නකො.පහළින් තියෙන්නෙ 2011 ඔක්තොබර් ඉදල ඩොලර් අගය අඩු වැඩි උන විස්තර.
මූලාශ්‍රය - themoneyconverter.com

 හරි අදට එච්චරයි.ඉස්සරහට ඔ‍ඩෙස්ක් ගැන තව ටිකක් විස්තර දාන්න බලාපොරොත්තු වෙනව.අපිත් එක්ක දිගටම ඉන්න.ජය වේවා !
Read more
Wednesday, 18 January 2012
පූසෙක් එක්ක කතා කරන්න ආසද?

කට්ටිය බලයි පූසන්ට කතා කරන්නත් පුලුවන්ද කියල.(මේ දවස්වල ටීවි ඇඩ් එකකුත් යනව මේ ගැන) හැබැයි මම මේ කියන්න යන පූස නම් ඇත්තටම කතා කරන කෙනෙක්.මෙයාගෙ නම නම් ටොම්.අර ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ ඉන්න ටොම් වගේ තමා මෙයත්.හැබැයි මෙයත් එක්ක කතා කරන්න පුලුවන් Android Phone තියෙන අයට විතරයි. (අනිත් අයටත් පුලුවන් ඇති ඒ කියන්නෙ Nokia,Iphone පාවිච්චි කරන අයට එහෙම.මම නම් මේක පාවිච්චි කරේ මගේ Android Phone එකේ.ඉතින් අනිත් ඒවට මේක Support කරනවද කියන්න දන්නෙ නෑ)

මේක
Android Phone වලට එහෙම හැදුව නියම ඇප් එකක්.ඒක පාවිච්චි කරලම බලන්න ඕන ඒකෙ තියෙන විනෝදෙ දැනගන්න.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.දන්නෙ නැති අයට දැන ගන්න තමා මේ පෝස්ට් එක මම දැම්මෙ.මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.ඔයාගෙ Phone එකෙන් Android Market එකට ගිහින් "Talking Tom Cat Free" කියල Search කරන්න.ඊට පස්සෙ එන App එක Install කරගන්න.Phone එකට Install උනායින් පස්සෙ ඒ App එක open කරන්න.ඉස්සෙල්ලම පාර මේ ඇප් එක Run කරනකොට මෙගාබයිට් 3 විතර Download වෙනව.ඒ මේ App එකේ Graphic quality වැඩි කරගන්න.ඒක ඉවර උනායින් පස්සෙ මේ පූසා ඔයත් එක්ක කතා කරනව.ඒ කියන්නෙ ඔයා කියන හැමදේම එයා විහිලු හඩකින් ආයෙත් කියනව.

ඇත්තමට මේක හරිම විනෝදයි.ඕන කෙනෙක්ට මේකට හිනා යනව.ඔයාලත් ට්‍රයි කරල බලන්නකො.ඔන්න අපි ගියා.







Read more
Saturday, 14 January 2012
Free web space එකක් අරන් අපේ Website එකක් Host කරන්නෙ මෙහෙමයි.

මම කලින් ලිපියෙන් දැම්ම Facebook password ගන්න ලේසි ක්‍රමයක් ගැන.(හැබැයි ඒක එච්චර හොද වැඩක් නම් නෙමෙයි.ඒත් ඉතින් අපි පොඩ්ඩක් හරි ඒ ගැන දැනුවත් උනොත් අපිට පුලුවන් අපේ පාස්වර්ඩ් කාගෙවත් අතට යන්න නොදී බේරගන්න.) ඒ ලිපිය කියවපු  ගොඩක් දෙනෙක් ඉල්ලල තිබුණ කොහොමද Free website එක Host කරන්නෙ කියල.ඉතින් අද ලිපියෙන් ඒ ගැන තමා කතා කරන්නේ.

හරි මම මේකට තොරගත්තෙ 000webhot කියන Free hosting service එක.මේක අනිත් ඒවට වඩා ගොඩක් ලේසියි.ඒ නිසයි මම මේක තොරගත්තෙ.මේ සයිට් එකට යන්න මෙතන කරන්න.මේ Site එකට ගියාම දකුණු පැත්තෙ පහළින් Sign up කියල Button එකක් ඇති.ඒක Click කරන්න.


දැන් පහළින් තියෙනව වගේ Form එකක් එයි.ඒක Fill කරන්න. (Zoom කරල බලන්න නම් පින්තූරෙ උඩ Click කරන්න.)

 

 ගොඩක් අයට තමන්ගෙම Domain නෑනේ.ඒ නිසා අපිට කැමති Domain එකත් එක්ක Sub-domain එකක් පාවිච්චි කරන්න වෙනව.ඒකට කරන්න තියෙන්නෙ අපිට පුරවන්න තියෙන Form එකේ දෙවැනියට තියෙන Sub-domain කියන තැනට තමන් කැමති නමක් දෙන එක.උදාහරණයක් විදියට මට පුලුවන් www.esihinaya.web44.net කියල දෙන්න.දැන් මේක මගේ Domain එක වෙනව. web44 කියල Sub-domain එක වෙනස් වෙන්න පුලුවන්.ඒ ගැන ප්‍රශ්නයක් නෑ.ඊට පස්සෙ අනිත් විස්තරත් දාල මේ Form එක පුරවල Create my account button එක click කරන්න.

ඊළගට ඔයාල දීපු ඊ-මේල් Address එකට Email එකක් එයාල එවනව.ඒක Click කරල email confirm කරගන්න. දැන් පහළ පින්තූරෙ තියෙනව වගේ  page එකක් එයි.ඒකේ තියෙන Go to Cpanel කියල Link එක click කරන්න.

Cpanel එකට ගියාම ඔයාලට පෙනෙයි පහළ පින්තූරේ තියෙනව වගේ "View FTP Details" කියල Link එකක්.ඒක Click කරල ඇතුළට යන්න.දැන් ඔයාලට පෙනෙයි FTP Login and Upload Details කියල page එකක්.


සමහර අය බලයි මොකක්ද යකෝ මේ FTP කියන්නෙ කියල.මේක තේරුම File Transfer Protocol කියන එක.සරලවම කිව්වොත් මේක File Upload/download කරන්න යොදාගන්න Technology එකක්.දැන් ඔයාලට ඕන වෙනව FileZilla කියන Software එක.ඒකෙන් තමා අපේ Computer එකේ තියෙන Files web server එකට upload කරන්නේ.මේ Software එක මම රතුපාටින් පෙන්නල තියෙන Filezilla කියන link එක ක්ලික් කරාම Downoad කරගන්න පුලුවන්.ඒක Download උනාම අර FTP Login and Upload Details දාන්න ඒ Software එ‍කේ තැන් තියෙනව.ඒවා හරියට Fill කරල Connect කරාම Server එකට Connect වෙනව.ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට ඕන Files මේකට Upload කරන එක.ගොඩක් අය මේ ක්‍රමේ තමා පාවිච්චි කරන්නෙ.

ඒ සමහර අයට මේක පොඩ්ඩක් අවුල් වගේ වෙන්න පුලුවන්.ඒ නිසා එයාලට පුලුවන් Cpanel එකේ තියෙන File manager එක පාවිච්චි කරන්න.ඒකෙ තියෙන්නෙ File එක Browse කරල Upload කරන්න විතරයි.හොදයි මේ පෝස්ට් එක මේ ගැන දන්නෙ නැති අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. ඒ වගේම ප්‍රශ්න ඒහෙම තියෙනව නම් පහළින් කොමෙන්ට් එකක් දාල යන්න.ම්ම්..තව මේක වැදගත් උනා කියල හිතෙන අයත් කොමෙන්ට් එකක් දාල ගියාට කමක් නෑ.ඔන්න අපි ගියා.

Read more
Wednesday, 11 January 2012
පට්ට කෑල්ලක් සහ සරල කෙල්ලෙක් අතර ඇති වෙනස

අද නම් මගේ දෙයක් අරගෙන නෙමෙයි ආවේ. මේක අනුන්ගෙ දෙයක්.ඒත් අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙන නිසා මේක දාන්න හිතුන.සමහර අය මේක කියවන්නත් ඇති. (ලොකු කරල බලන්න නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න)


මූලාශ්‍රය හා අයිතිය - තරුණයා පුවත්පත
Read more
Sunday, 8 January 2012
Facebook Password ගන්නෙ මෙහෙමයි (for educational purposes only)

කොහොමද කස්ටියට.ඔන්න අද නම් මම ආවේ ඉ-මනි ගැන කතා කරන්න නෙමෙයි.හැබැයි ඉ-මනි වගේම තවත් ආස හිතෙන මාතෘකාවක් තමයි මේකත්.ගොඩක් අය උනන්දු වෙන මාතෘකාවක් තමයි මේ Hack කියන දේ. අද වෙනකොට Hacking කරන්න Course පවා තියෙනව.ඉතින් මටත් හිතුන මේ ගැන පොඩි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල.හැබැයි මේක නම් හැක් කෙරිල්ලක්ම නෙමෙයි.මේකට කියන්නෙ  Phishing කියල.




හරි අපි එහෙනම් වැඩේට බහිමු‍කො.අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න එක.පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි මෙතනින් Download කරගන්න.

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com


මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.esihinaya.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.

දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

ඉතින් වැඩේ හොදයි නේද?මම මේ දුන්නෙ පොඩි අදහසක් විතරයි.වැඩේ තියෙන්නෙ ඔයාලගේ අතේ.ප්‍රශ්න තියෙන අය ඉන්නව නම් පහළින් Comment එකක් දාන්න.ඔන්න අපි ගියා.

>>> for educational purposes only

 

Read more
Wednesday, 4 January 2012
Odesk වල  මගේ සාර්ථකත්වය

අද නිකමට වගේ Odesk වලට ගිහින් බැලුව මම කොච්චර මුදලක් මේ වෙනකොට Odesk වලින් අරන් තියෙනවද කියල. අම්මෝ!! ඒ ගාන දැක්ක ගමන් මටත් පුදුම හිතුන මම මෙච්චර Odesk වලින් හම්බ කරලද කියලත්.ඒත් ඇත්තටම මගේ බැංකු පොතත් බැලුවම හිතුන මෙච්චර ගානක් මට ඇවිල්ල ඇති කියල. පහළින් තියෙන්නෙ මම මාස 6 කින් වගේ Odesk වල Job කරල අරගත්ත මුදල් පිළිබද කෙටි විස්තරයක්. 


නිල් පාටින් තියෙන්නෙ මම ඉස්සෙල්ලම job එක කරල ගත්ත පඩිය. ඊළගට රතු පාටින් තියෙන්නෙ මාස 6 කින් වගේ ගත්ත මුලු ගාන. ඒ කියන්නෙ $671 ක්.ලංකාවෙ මුදලින් රු.76,415.09 .මේක 6 න් බෙදුවොත් රු.12,635 ක් වගේ ගානක් එනව.ඒ කියන්නෙ මගේ මාසික ආදායම.ඒත් ඉතින් මට මාසෙන් මාසෙට නම් මේ සල්ලි ලැබුනෙ නෑ. මොකද Odesk වල job ලැබෙන්නෙ මාසෙන් මාසෙට නොවෙන නිසා.සම්හර මාසවල $10 ලැබුන අවස්ථාත් තියෙනව.

ඒ වගේම කියන්න ඕන මට මේ රු.76,415 ක්ම ලැබුනෙත් නෑ.කට්ටිය බය වෙයි ඒ ඇයිද කියල.හරි මම කියන්නම්. ඒ ඇයි කියල, මේ සල්ලි withdraw කරනකොට Odesk එකෙ‍න් $1 ක් ගන්නව.තව Moneybookers වලින් withdraw කරනකොට $2 ක් ගන්නව.ම්ම්..අන්තිමට ලංකාවෙ බැංකුවෙනුත් ගානක් ගන්නවනේ.ඉතින් ඔහොම කැපිල කැපිල ගියාම මට ඇවිත් තියෙන්නෙ රු.50,000 ක් 60,000 ක් අතර මුදලක්.ඒත් ඉතින් ඇතිනෙ.පාට් ටයිම් job එකක් විදියට මම මේ ගැන ‍ගොඩක් සෑහීමකට පත් වෙනව.


හැබැයි සමහර job ලැබුනම මම Part time නෙමෙයි Full time ම වැඩ කලා.එහෙම වැඩ කරන්නත් මට නිදහස තිබුන.ඇත්තටම ගොඩක් job වලට පැය දෙක තුනක් නම් මහන්සි ‍වෙලා මදි.අඩුම ගානෙ දවසකට පැය 4-5 ක් වත් තියෙන්න ඕන.ඉ-මනි කඩ කරන අය කියන්නෙ මාසෙකට රු.30000 ක් හොයන්න වැඩිය මහන්සි වෙන්න ඕන නෑ කියල. ඒ කියන්නෙ දවසකට පැයක් දෙකක් වැඩ කරාම ඇති කියලනේ.එහෙම පුලුවන් නම් මටත් ගිය මාස 6 ට රු.100000 ත් පන්නල හොයන්න තිබුන.නමුත් ඇත්ත ඒක නෙමෙයි.ලංකාවෙත් සමහර අය ඉන්නව මාසෙකට රු.30000 ක් විතර හොයන අය. (Odesk වලින්) ඒ එයාලගේ තියෙන දක්ෂතාවය අනුව තමයි.

 හරි අදට මේ ඇති කියල හිතෙනව.මම ලියපු මේ දේවල් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවී කියල හිතෙනව.මේ ලිපිය ප්‍රයෝජනවත් ‍උනා කියල හිතෙන කස්ටිය ඉන්නව නම් කොමෙන්ටුවක් දාල ගියාට කමක් නෑ.ජය වේවා...!!!
Read more
Tuesday, 3 January 2012
Avast License Key – Activate Avast Free Antivirus Until 2038

කස්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා.අද තමා අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම පොස්ට් එක දාන්නෙ. හැබැයි ඉ-මනි ගැන නම් නෙමෙයි.කට්ටිය තරහ වෙන්න එපා ඉ-මනි ගැන කියන්නෙ නැති නිසා.ඒ ගැන ඉදිරි ලිපි වලන් තව දුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙනව.

හරි අද මම දෙන්න ආවේ Avast License Key එකක් මෙකෙන් පුලුවන් 2038 වෙනකම් අපේ Virus Guard එක Activate කරගන්න. මම නම් Avast වලට ගොඩක් කැමතියි.ඒ මොකද Avast වැඩිය Memory Use කරන්නෙ නැති නිසා. (මට තේරෙන විදියට) ඒ වගේම ගොඩක් Virus/Mal-ware හොයාගන්න නිසා. Avast තවමත් පාවිච්චි කරල නැති අය ඉන්නව නම් මෙතනින් අලුත්ම Avast Version එක Download කරගන්න. ඊට පස්සෙ පහළින් තියෙන License Key එක දාල Virus Guard එක Activate කරගන්න. 


---------   W6754380R9978A0910-4TZ59467   ----------   
Read more