Open top menu
Showing posts with label අලුත් දේවල්. Show all posts
Showing posts with label අලුත් දේවල්. Show all posts
Sunday, 23 February 2014
ඇමරිකානු සොල්දාදුවන් පුහුණු කරන්න පරිගණක ක්‍රීඩාවල සහය


සොල්දාදුන් හමුදාවට රැගෙන මනාව පුහුණු කිරීම තුලින් එම සොල්දාදුවන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පුලුවන්. මෙවැනි හැකියාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට ඇමරිකානු හමුදා ප්‍රධානීන් තම සොල්දාදුවන් හට "හො‍ලෝඩෙක්" යන නමින් හැදින්වෙන අතාත්වික යුධ භූමියක් හදුන්වා දී තිබෙනව.

මෙහි ඇති විශාල තිර මගින් එම සොල්දාදුවන් හට සැබෑ යුධ භූමියක අත්දැකීම් ලබා ගැනීමට හැකි වී තිබෙනව.ඒ වගේම මෙය සදහා ත්‍රිමාණ කණ්නාඩිද භාවිතා කිරීමට හැකියි. මෙය නිපදවල තියෙන්නෙ "Northrop Grumman" කියන ඇමරිකානු ආයතනය විසින්. 
මෙමගින් සොල්දාදුවන් මෙන්ම පොලිසිය හා ගිනිනිවන හමුදා භටයින්ට ද පුහුණුව ලබා දිය හැකි බවයි මේ ආයතනය සදහන් කරන්නෙ.

පහළින් ඇති වීඩියෝ දර්ශන නැරඹීමෙන් මෙය ක්‍රියාකරන ආකාරය දැක ගන්න පුලුවන්.

Read more
Friday, 9 August 2013
Download Merlin All Seasons (150 MB)


ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.මමත් මේක ළගදි තමයි බැලුවෙ.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නව නම් Merlin TV Series එකේ Season එක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 MB වලට වඩා අඩුයි.ඕන අය ඉන්නව නම් පහළ Link එකට ගිහින් Download කරල බලන්නකො.

Read more
Tuesday, 9 April 2013
Friday, 10 August 2012
Laptop එකෙන් Phone එකට Free Internet

දැන් කාලෙ ගොඩක් අයට Wi-fi තියෙන Laptop,Mobile Phone එහෙම තියෙනවනෙ.ඉතින් මේ Wi-fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අන්තර්ජාල සේවා සපයන wi-fi තියෙන Router එකක් ඕන වෙනව.(Wi-Fi ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව.මම කෙටියෙන්ම තමා කිව්වෙ.ගොඩක් අය මේ ගැන දන්නවනෙ)උදාහරණයක් විදියට D-Link,Linksys වගේ ඒව.මේ තියෙන්නෙ එහෙම Wi-fi Enabled Router එකක්. (මේවට කියන්නෙ Wi-Fi Hotspot කියල)
 
 ඒ වගේම පහළින් තියෙන්නෙ Wi-fi වැඩ කරන හැටි ගැන පින්තූරයක්.දන්නෙ නැති අය ඒකෙන් සරල අදහසක් ගන්න.


මේ වගේ Router එකක් තිබුන නම් අපේ Wi-Fi තියෙන Phone එකෙන් මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන්.ගොඩක් අය ලග මේ  වගේ Wireless Router නෑනේ (මන් ලගත් නෑ) ඉතින් ඒ වගේ අයට පාවිච්චි කරන්න පුලුවන් නියම Software එකක් තමයි Connectify කියන්නෙ.මේකෙන් කරන්නෙ අපේ Laptop එකේ Wi-Fi Hotspot එකක් හදල Laptop එකට LAN එකෙන් හරි Internet Dongle එකෙන් හරි එන Internet Connection එක බෙදාහැරීමයි.

ඒ Software එකෙන්ම DHCP POOL එකක් හදල Users ලට IP Address ලබා දෙනව.ඇත්තටම මේකත් Router එකක් වගේ තමයි.දැන් ඉතින් Wi-Fi Phone,Laptop,PC's තියෙන අයට අපේ පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.මේ Software එක නම් නිකන් දෙන්නෙ නෑ.ඒත් මේ වෙබ් සයිට් එකෙන් ඒක නිකන් Serial Number එකත් එක්ක දෙනව.Download කරල Install කරල බලන්න.ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න.

මෙතන්ට ගිහින් Software එක Download කරගන්න. 

Password: betterfreedownload.blogspot.com 

Note - After entering the serial do not forget to open the hosts file in "C: \ Windows \ System32 \drivers \ etc", then add "127.0.0.1 updates.connectify.me".
Read more
Saturday, 14 July 2012
Torrent Files වේගෙන්ම බාන්නෙ මෙහෙමයි

ගොඩක් අය Torrent ගැන දන්නවනේ.Torrent භාවිතා කරල Internet එකෙන් Games,Films,Software ලේසියෙන්ම Download කරගන්න අපිට පුලුවන්.ඒත් ඉතින් එහෙම Download කරන්න torrent Client Software එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන්න ඕන( bittorrent වගේ ඒව.)

ඉතින් මේ Software හරහා Download වෙනකොට Download Speed එක එහෙම slow.ඉතින් මේව Download කරන්න ගියාම ගොඩක් වෙලාව නම් යනව.මේකට හොදම විසදුමක් තමයි මේ zBigz.com කියන Website එක.මේකෙන් පුලුවන් අපිට ඕන Torrent File එක Computer එකට download කරල ඒක මේ site එකට Upload කරාම ඒ site එකෙන් අපිට ඒ torrent file එක සාමාන්‍ය විදියට download කරන්න අවස්ථාව සළසල දෙනව.ඒ නිසා අපට Torrent Software දාගෙන බලන් ඉන්න ඕන නෑ.Link එක පෙන්නුවයින් පස්සෙ Internet Download Manager වගේ එකකින් ඉක්මනට ඒ torrent file එක download කරගන්න පුලුවන්.

මේ වෙබ්සයිට් එකෙන් 8GB වලට අඩු Torrent files තමා Free account එකෙන් download කරන්න දෙන්නෙ.ඊට වැඩි ඒව Download කරගන්න ඕන නම් ඉතින් Premium account එකක් ගන්න ඕන.ඒක ගන්න හැටි ඊළට පෝස්ට් එකෙන් දාන්නම්.මෙතනින් ඒ Website එකට යන්න පුලුවන්.ජය වේවා..!
Read more
Friday, 29 June 2012
no image

ඔන්න මේ මාසෙ දෙවෙනි පෝස්ට් එක.හැබැයි මේක නම් විශේෂ දෙයක් නෙමෙයි.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අය ඉන්නව නම් මේ පෝස්ට් එකෙන් එයාලට ප්‍රයෝජනයක් වෙයි.මම මේක දාන්න හිතුවෙ මගේ සමහර මිතුරන් උනත් මේ ගැන නොදැන හිටිය නිසයි.

හරි මේකයි වැඩේ.ඔයාල කවුරුත් දන්නවනෙ Google ගැන.ඒ ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනේ.Google ආයතනය දෙන සේවාවලින් එකක් තමා Google Image Search කියන පහසුකම.ඒකෙන් අපිට ඕන පින්තූර ලේසියෙන්ම හොයගන්න පුලුවන් ඒ Image එකෙ නම Type කරල.හැබැයි දැන් ටික කාලෙක ඉදල මේ සේවාවෙන් අපිට ඕන Image එකක් මේ Search Bar එකට ඇදල දාල (Drag and Drop) ඒ Image එකේ විස්තර හොයාගන්න පුලුවන්.තවම මේ ගැන බැලුවෙ නැත්නම් පොඩ්ඩක් Try කරල බලන්නකො.

මේකෙන් Fake Facebook Profile අදුරගන්නත් පුලුවන්.ඒ කොහොමද? ඒ මෙහෙමයි.සමහර Girls ලගේ Facebook Profile Photos වල ලස්සන ලස්සන Photo දාල තියෙනවනේ.ඉතින් අපේ සමහර අයියල,මල්ලිල මේවට වහ වැටෙනව මොකද මේ ඉන්නෙ ඇත්තම ඇත්ත ලංකාවෙ Girl කෙනෙක් කියල.ඒ Photo වලට Comments එහෙමත් හොදට තියෙනව.ඉතින් ඒ photo එක ඇත්තම එකක්ද කියල බලන්න ඕන නම් ඒක Save කරල google image එකේ search bar එකට ඇදල දාන්න.එතකොට ඒක Indian girl කෙනෙක්ගෙ හරි වෙන රටක Girl කෙනෙක්ගෙ නම් ඒ Photo එක තියෙන වෙනත් Website වගේම ඒ පුද්ලයගේ තොරතුරුත් ලැබෙනව.ඉතින් එහෙම ලේසියෙන්ම Fake FB Profile එකක් අදුරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පාවිච්චි කරල නැත්නම් පාවිච්චි කරල බලන්න.එහෙනම් අපි ගියා.
Read more
Wednesday, 18 January 2012
පූසෙක් එක්ක කතා කරන්න ආසද?

කට්ටිය බලයි පූසන්ට කතා කරන්නත් පුලුවන්ද කියල.(මේ දවස්වල ටීවි ඇඩ් එකකුත් යනව මේ ගැන) හැබැයි මම මේ කියන්න යන පූස නම් ඇත්තටම කතා කරන කෙනෙක්.මෙයාගෙ නම නම් ටොම්.අර ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ ඉන්න ටොම් වගේ තමා මෙයත්.හැබැයි මෙයත් එක්ක කතා කරන්න පුලුවන් Android Phone තියෙන අයට විතරයි. (අනිත් අයටත් පුලුවන් ඇති ඒ කියන්නෙ Nokia,Iphone පාවිච්චි කරන අයට එහෙම.මම නම් මේක පාවිච්චි කරේ මගේ Android Phone එකේ.ඉතින් අනිත් ඒවට මේක Support කරනවද කියන්න දන්නෙ නෑ)

මේක
Android Phone වලට එහෙම හැදුව නියම ඇප් එකක්.ඒක පාවිච්චි කරලම බලන්න ඕන ඒකෙ තියෙන විනෝදෙ දැනගන්න.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.දන්නෙ නැති අයට දැන ගන්න තමා මේ පෝස්ට් එක මම දැම්මෙ.මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.ඔයාගෙ Phone එකෙන් Android Market එකට ගිහින් "Talking Tom Cat Free" කියල Search කරන්න.ඊට පස්සෙ එන App එක Install කරගන්න.Phone එකට Install උනායින් පස්සෙ ඒ App එක open කරන්න.ඉස්සෙල්ලම පාර මේ ඇප් එක Run කරනකොට මෙගාබයිට් 3 විතර Download වෙනව.ඒ මේ App එකේ Graphic quality වැඩි කරගන්න.ඒක ඉවර උනායින් පස්සෙ මේ පූසා ඔයත් එක්ක කතා කරනව.ඒ කියන්නෙ ඔයා කියන හැමදේම එයා විහිලු හඩකින් ආයෙත් කියනව.

ඇත්තමට මේක හරිම විනෝදයි.ඕන කෙනෙක්ට මේකට හිනා යනව.ඔයාලත් ට්‍රයි කරල බලන්නකො.ඔන්න අපි ගියා.







Read more