දැන් කාලෙ ගොඩක් අයට Wi-fi තියෙන Laptop,Mobile Phone එහෙම තියෙනවනෙ.ඉතින් මේ Wi-fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අන්තර්ජාල සේවා සපයන wi-fi තියෙන Router එකක් ඕන වෙනව.(Wi-Fi ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව.මම කෙටියෙන්ම තමා කිව්වෙ.ගොඩක් අය මේ ගැන දන්නවනෙ)උදාහරණයක් විදියට D-Link,Linksys වගේ ඒව.මේ තියෙන්නෙ එහෙම Wi-fi Enabled Router එකක්. (මේවට කියන්නෙ Wi-Fi Hotspot කියල)
ඒ වගේම පහළින් තියෙන්නෙ Wi-fi වැඩ කරන හැටි ගැන පින්තූරයක්.දන්නෙ නැති අය ඒකෙන් සරල අදහසක් ගන්න.
මේ වගේ Router එකක් තිබුන නම් අපේ Wi-Fi තියෙන Phone එකෙන් මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන්.ගොඩක් අය ලග මේ වගේ Wireless Router නෑනේ (මන් ලගත් නෑ) ඉතින් ඒ වගේ අයට පාවිච්චි කරන්න පුලුවන් නියම Software එකක් තමයි Connectify කියන්නෙ.මේකෙන් කරන්නෙ අපේ Laptop එකේ Wi-Fi Hotspot එකක් හදල Laptop එකට LAN එකෙන් හරි Internet Dongle එකෙන් හරි එන Internet Connection එක බෙදාහැරීමයි.
ඒ Software එකෙන්ම DHCP POOL එකක් හදල Users ලට IP Address ලබා දෙනව.ඇත්තටම මේකත් Router එකක් වගේ තමයි.දැන් ඉතින් Wi-Fi Phone,Laptop,PC's තියෙන අයට අපේ පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.මේ Software එක නම් නිකන් දෙන්නෙ නෑ.ඒත් මේ වෙබ් සයිට් එකෙන් ඒක නිකන් Serial Number එකත් එක්ක දෙනව.Download කරල Install කරල බලන්න.ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න.
මෙතන්ට ගිහින් Software එක Download කරගන්න. Password: betterfreedownload.blogspot.com Note - After entering the serial do not forget to open the hosts file in "C: \ Windows \ System32 \drivers \ etc", then add "127.0.0.1 updates.connectify.me".