Open top menu
Friday 10 August 2012

දැන් කාලෙ ගොඩක් අයට Wi-fi තියෙන Laptop,Mobile Phone එහෙම තියෙනවනෙ.ඉතින් මේ Wi-fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම් අන්තර්ජාල සේවා සපයන wi-fi තියෙන Router එකක් ඕන වෙනව.(Wi-Fi ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව.මම කෙටියෙන්ම තමා කිව්වෙ.ගොඩක් අය මේ ගැන දන්නවනෙ)උදාහරණයක් විදියට D-Link,Linksys වගේ ඒව.මේ තියෙන්නෙ එහෙම Wi-fi Enabled Router එකක්. (මේවට කියන්නෙ Wi-Fi Hotspot කියල)
 
 ඒ වගේම පහළින් තියෙන්නෙ Wi-fi වැඩ කරන හැටි ගැන පින්තූරයක්.දන්නෙ නැති අය ඒකෙන් සරල අදහසක් ගන්න.


මේ වගේ Router එකක් තිබුන නම් අපේ Wi-Fi තියෙන Phone එකෙන් මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන්.ගොඩක් අය ලග මේ  වගේ Wireless Router නෑනේ (මන් ලගත් නෑ) ඉතින් ඒ වගේ අයට පාවිච්චි කරන්න පුලුවන් නියම Software එකක් තමයි Connectify කියන්නෙ.මේකෙන් කරන්නෙ අපේ Laptop එකේ Wi-Fi Hotspot එකක් හදල Laptop එකට LAN එකෙන් හරි Internet Dongle එකෙන් හරි එන Internet Connection එක බෙදාහැරීමයි.

ඒ Software එකෙන්ම DHCP POOL එකක් හදල Users ලට IP Address ලබා දෙනව.ඇත්තටම මේකත් Router එකක් වගේ තමයි.දැන් ඉතින් Wi-Fi Phone,Laptop,PC's තියෙන අයට අපේ පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.මේ Software එක නම් නිකන් දෙන්නෙ නෑ.ඒත් මේ වෙබ් සයිට් එකෙන් ඒක නිකන් Serial Number එකත් එක්ක දෙනව.Download කරල Install කරල බලන්න.ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න.

මෙතන්ට ගිහින් Software එක Download කරගන්න. 

Password: betterfreedownload.blogspot.com 

Note - After entering the serial do not forget to open the hosts file in "C: \ Windows \ System32 \drivers \ etc", then add "127.0.0.1 updates.connectify.me".
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

13 comments:

  1. මේකට සොෆ්ට්වෙයා ඕනි නෑ බං! AC-HOC කනෙක්ෂන් එක්ක හැදුවනං හරි වින්ඩෝස් නෙට්වර්ක් ඇන්ඩ් ෂෙයාරිං සෙන්ට එකේ! ඊසි වැඩක්!

    ReplyDelete
  2. @මාධව - අදහසට ස්තුතියි.මමත් ඒක කරල බැලුව ඒත් ඉටර්නෙට් Share උනේ නෑ.ඒකයි මේ Software එක පාවිච්චි කලේ.ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. download link eka weda karanne ne

    ReplyDelete
  5. @Anonymous me link ekata gihin balanna - http://www.mediafire.com/?a6yr5924i8xjbt9

    ReplyDelete
  6. ලින්ක් එක ධම්මට ගොඩක් ස්තුත්යි .මම download කර ගත්තා

    ReplyDelete
  7. ලින්ක් එක දැම්මට ගොඩක් ස්තුත්යි .මම download කර ගත්තා

    ReplyDelete
  8. @Anonymous ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
  9. ane meke rar password ekak dalane

    ReplyDelete
  10. @Amila - menna password eka.rar eka athulema password eka thiyenawa.

    betterfreedownload.blogspot.com

    ReplyDelete
  11. Password ekak ellanawane macho

    ReplyDelete
  12. @anonymous - onna password eka damma

    ReplyDelete
  13. A fascinating discussion is definitely worth comment.
    I think that you should write more about this issue, it may not be a taboo subject but generally people do not discuss
    these topics. To the next! Cheers!!

    Here is my blog post - grupa kreatywna

    ReplyDelete