Open top menu
Saturday 14 January 2012

මම කලින් ලිපියෙන් දැම්ම Facebook password ගන්න ලේසි ක්‍රමයක් ගැන.(හැබැයි ඒක එච්චර හොද වැඩක් නම් නෙමෙයි.ඒත් ඉතින් අපි පොඩ්ඩක් හරි ඒ ගැන දැනුවත් උනොත් අපිට පුලුවන් අපේ පාස්වර්ඩ් කාගෙවත් අතට යන්න නොදී බේරගන්න.) ඒ ලිපිය කියවපු  ගොඩක් දෙනෙක් ඉල්ලල තිබුණ කොහොමද Free website එක Host කරන්නෙ කියල.ඉතින් අද ලිපියෙන් ඒ ගැන තමා කතා කරන්නේ.

හරි මම මේකට තොරගත්තෙ 000webhot කියන Free hosting service එක.මේක අනිත් ඒවට වඩා ගොඩක් ලේසියි.ඒ නිසයි මම මේක තොරගත්තෙ.මේ සයිට් එකට යන්න මෙතන කරන්න.මේ Site එකට ගියාම දකුණු පැත්තෙ පහළින් Sign up කියල Button එකක් ඇති.ඒක Click කරන්න.


දැන් පහළින් තියෙනව වගේ Form එකක් එයි.ඒක Fill කරන්න. (Zoom කරල බලන්න නම් පින්තූරෙ උඩ Click කරන්න.)

 

 ගොඩක් අයට තමන්ගෙම Domain නෑනේ.ඒ නිසා අපිට කැමති Domain එකත් එක්ක Sub-domain එකක් පාවිච්චි කරන්න වෙනව.ඒකට කරන්න තියෙන්නෙ අපිට පුරවන්න තියෙන Form එකේ දෙවැනියට තියෙන Sub-domain කියන තැනට තමන් කැමති නමක් දෙන එක.උදාහරණයක් විදියට මට පුලුවන් www.esihinaya.web44.net කියල දෙන්න.දැන් මේක මගේ Domain එක වෙනව. web44 කියල Sub-domain එක වෙනස් වෙන්න පුලුවන්.ඒ ගැන ප්‍රශ්නයක් නෑ.ඊට පස්සෙ අනිත් විස්තරත් දාල මේ Form එක පුරවල Create my account button එක click කරන්න.

ඊළගට ඔයාල දීපු ඊ-මේල් Address එකට Email එකක් එයාල එවනව.ඒක Click කරල email confirm කරගන්න. දැන් පහළ පින්තූරෙ තියෙනව වගේ  page එකක් එයි.ඒකේ තියෙන Go to Cpanel කියල Link එක click කරන්න.

Cpanel එකට ගියාම ඔයාලට පෙනෙයි පහළ පින්තූරේ තියෙනව වගේ "View FTP Details" කියල Link එකක්.ඒක Click කරල ඇතුළට යන්න.දැන් ඔයාලට පෙනෙයි FTP Login and Upload Details කියල page එකක්.


සමහර අය බලයි මොකක්ද යකෝ මේ FTP කියන්නෙ කියල.මේක තේරුම File Transfer Protocol කියන එක.සරලවම කිව්වොත් මේක File Upload/download කරන්න යොදාගන්න Technology එකක්.දැන් ඔයාලට ඕන වෙනව FileZilla කියන Software එක.ඒකෙන් තමා අපේ Computer එකේ තියෙන Files web server එකට upload කරන්නේ.මේ Software එක මම රතුපාටින් පෙන්නල තියෙන Filezilla කියන link එක ක්ලික් කරාම Downoad කරගන්න පුලුවන්.ඒක Download උනාම අර FTP Login and Upload Details දාන්න ඒ Software එ‍කේ තැන් තියෙනව.ඒවා හරියට Fill කරල Connect කරාම Server එකට Connect වෙනව.ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට ඕන Files මේකට Upload කරන එක.ගොඩක් අය මේ ක්‍රමේ තමා පාවිච්චි කරන්නෙ.

ඒ සමහර අයට මේක පොඩ්ඩක් අවුල් වගේ වෙන්න පුලුවන්.ඒ නිසා එයාලට පුලුවන් Cpanel එකේ තියෙන File manager එක පාවිච්චි කරන්න.ඒකෙ තියෙන්නෙ File එක Browse කරල Upload කරන්න විතරයි.හොදයි මේ පෝස්ට් එක මේ ගැන දන්නෙ නැති අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. ඒ වගේම ප්‍රශ්න ඒහෙම තියෙනව නම් පහළින් කොමෙන්ට් එකක් දාල යන්න.ම්ම්..තව මේක වැදගත් උනා කියල හිතෙන අයත් කොමෙන්ට් එකක් දාල ගියාට කමක් නෑ.ඔන්න අපි ගියා.

Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

29 comments:

  1. Tharindu spun maduranga [hot rock dj's]14 January 2012 at 03:45

    aiye odesk gana thawa visthara danna.mata capcha typin job ganna hati kiyala denna.ane aiye kohomahari kiyala denna.good luck........

    ReplyDelete
  2. mehemai malli.oyata ona de kiyanna.ethakota mama kiyala dennam.godak dewal me blog eke dala athi.aneka capcha typing job nam karanna epa kolla.ewa kalama Online job epa wenawa.eka hourly nam kalata aulak ne.thanks me paththata awata.

    ReplyDelete
  3. good post macn thanx a lot........

    ReplyDelete
  4. thanks machan puluwannam thawa visthara ekathu karanna

    ReplyDelete
  5. meka refereral link ekata salli gewanne na ban $5k dena kathawa boruwak...math kalayak karala atarala damma

    ReplyDelete
  6. ඉතාමත් වැදගත්. මමත් පොඩ්ඩක් වැඩේ අත්හදා බලන්න ඕනේ

    ReplyDelete
  7. aiye mama hamadama me paththata anawa.oyage blog aka niyamai.mama oya depu link aken houly job karana soft aka download kara.aka download karama awe 803kb wage pramanayak.itapasse mama install karama aka install wenawa wenawa iwarayak na.mama mokadakaranne.mata upades denna.oya metek kal dapu lipiwalata thanks.mamath job tikakata illuwa.awain job 4 kwithara awa.

    ReplyDelete
  8. @ Anonymous 1 Thank you machan.puluwan unoth thawa wisthara dannam.

    ReplyDelete
  9. @Anonymous aththada machan.mama eka danne ne.nikamata wage link eka damme.Thanx

    ReplyDelete
  10. @ tharindu Software eka nam 803kb wage thama.eth mage nam install una.oyage PC eke aulakda danne ne.eka install karanna Internet thiyennath ona. Thanx.

    ReplyDelete
  11. වැදගත් ලිපියක් උස්සාහා කරලා බලන්නම්....... ස්තුතියි........!

    ReplyDelete
  12. ela kiri mcn ela....
    mcn password save karana file 1 hoyaganne kohomada?

    ReplyDelete
  13. @ Akila thank you brother !

    @ Anonymous Password save wela thiyena File eka ara api file upload karapu thanatama awith thiyenawa. passes.txt kiyala.

    ReplyDelete
  14. aiye account 1 nam heduwa eth mata email 1 awe nene....

    ReplyDelete
  15. Machan ara php file ekai index file ekai drag krala ara software ekata demma eth upload failed kiyala enawane mkada den karanne

    ReplyDelete
  16. @Anonymous Oya dunna mail eka haida balanna.a wagema 000webhost eken ayeth mail ekak resend karanna balanna.

    ReplyDelete
  17. @Praneeth issellama Host,Username,Password deela software eken Server ekata connect wenna.hariyata connect unama Server eke file tika Software eke Dakunu paththe pennanawa.ethanata Files tika drag kala nam hari.wadi wisthara mekata gihin balanna

    http://www.instructables.com/id/Setting-up-an-FTP-server-using-filezilla

    ReplyDelete
  18. Aiya mail 1nam hari..Eth "Account verification in progress, check again in 24 hours" kiyala msg 1pennanawa..

    Resend karanna belua eth be..

    ReplyDelete
  19. hari aiya mail 1 awa ethe 1 link 1 giyahama ref: page 1ta yanne... but thama ara msg 1ma pennanawa.(Account verification in progress, check again in 24 hours).. plzz aiya help me.

    ReplyDelete
  20. ade mcn meka weda karanne nebn.. me wage wena web site tikkak dapankom bn.

    ReplyDelete
  21. Macho ara password text file eka save wenne ara php file ekat text file ekai save karapu folder ekeda.......
    mama log wela beluwa eth ehema file ekak e folder eka athule save nehene machan
    What to do

    ReplyDelete
  22. @Anonymous Malli,wena email ekakin register wela balanna.ahenam nethnam wena Free hosting ekak ganna.Google eke "Free hosting" kiyala search parak dala balanna.

    ReplyDelete
  23. @Anonymous Eka hariyanne nethnam Poddak google eke "Free hosting" kiyala search parak dalal balapan machan.

    ReplyDelete
  24. @Praneeth hariyata wade kala nam Passes.txt kiyala file ekak athanata anawa bn.file dekama hari thanata upload kalada kiyala balanna.

    ReplyDelete
  25. ane aiye okkoma hari eth file eka file maneger walin upload karana hati kiyanawada? folder ekama uplod karanna bane. file wena wenam puluwan. chuttak wisthara karanawada?

    ReplyDelete
  26. 000webhost eke log unata "go to cpannel" kiyalaekak enne nane?????

    ReplyDelete
  27. mata hithena widiyata 000webhost ta wadaa loomhost kiyana web hosting service eka godak hondayi...ane manda... :) eka thamayi ithin mage adahasa nam...

    ReplyDelete