Open top menu
Wednesday 18 January 2012

කට්ටිය බලයි පූසන්ට කතා කරන්නත් පුලුවන්ද කියල.(මේ දවස්වල ටීවි ඇඩ් එකකුත් යනව මේ ගැන) හැබැයි මම මේ කියන්න යන පූස නම් ඇත්තටම කතා කරන කෙනෙක්.මෙයාගෙ නම නම් ටොම්.අර ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ ඉන්න ටොම් වගේ තමා මෙයත්.හැබැයි මෙයත් එක්ක කතා කරන්න පුලුවන් Android Phone තියෙන අයට විතරයි. (අනිත් අයටත් පුලුවන් ඇති ඒ කියන්නෙ Nokia,Iphone පාවිච්චි කරන අයට එහෙම.මම නම් මේක පාවිච්චි කරේ මගේ Android Phone එකේ.ඉතින් අනිත් ඒවට මේක Support කරනවද කියන්න දන්නෙ නෑ)

මේක
Android Phone වලට එහෙම හැදුව නියම ඇප් එකක්.ඒක පාවිච්චි කරලම බලන්න ඕන ඒකෙ තියෙන විනෝදෙ දැනගන්න.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.දන්නෙ නැති අයට දැන ගන්න තමා මේ පෝස්ට් එක මම දැම්මෙ.මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.ඔයාගෙ Phone එකෙන් Android Market එකට ගිහින් "Talking Tom Cat Free" කියල Search කරන්න.ඊට පස්සෙ එන App එක Install කරගන්න.Phone එකට Install උනායින් පස්සෙ ඒ App එක open කරන්න.ඉස්සෙල්ලම පාර මේ ඇප් එක Run කරනකොට මෙගාබයිට් 3 විතර Download වෙනව.ඒ මේ App එකේ Graphic quality වැඩි කරගන්න.ඒක ඉවර උනායින් පස්සෙ මේ පූසා ඔයත් එක්ක කතා කරනව.ඒ කියන්නෙ ඔයා කියන හැමදේම එයා විහිලු හඩකින් ආයෙත් කියනව.

ඇත්තමට මේක හරිම විනෝදයි.ඕන කෙනෙක්ට මේකට හිනා යනව.ඔයාලත් ට්‍රයි කරල බලන්නකො.ඔන්න අපි ගියා.







Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

5 comments:

  1. පාළුව මකා ගන්න නියම බෙහෙතක් තමා ටොමා..

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත යාලුවා.මේ පැත්තට ආවට ස්තුතියි.

    ReplyDelete
  3. mama wadekarala yawwa.aya mata reply karanne na.mama mokada karanne.

    ReplyDelete
  4. Android ape phone walata daganna kohomada.

    ReplyDelete
  5. Supun Android Nokia wage phone walata danna be mama hithanne.oyata Android thiyena phone ekak ganna wenawa me wage software use karanna nam.

    ReplyDelete