Open top menu
Tuesday 3 January 2012

කස්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා.අද තමා අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම පොස්ට් එක දාන්නෙ. හැබැයි ඉ-මනි ගැන නම් නෙමෙයි.කට්ටිය තරහ වෙන්න එපා ඉ-මනි ගැන කියන්නෙ නැති නිසා.ඒ ගැන ඉදිරි ලිපි වලන් තව දුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙනව.

හරි අද මම දෙන්න ආවේ Avast License Key එකක් මෙකෙන් පුලුවන් 2038 වෙනකම් අපේ Virus Guard එක Activate කරගන්න. මම නම් Avast වලට ගොඩක් කැමතියි.ඒ මොකද Avast වැඩිය Memory Use කරන්නෙ නැති නිසා. (මට තේරෙන විදියට) ඒ වගේම ගොඩක් Virus/Mal-ware හොයාගන්න නිසා. Avast තවමත් පාවිච්චි කරල නැති අය ඉන්නව නම් මෙතනින් අලුත්ම Avast Version එක Download කරගන්න. ඊට පස්සෙ පහළින් තියෙන License Key එක දාල Virus Guard එක Activate කරගන්න. 


---------   W6754380R9978A0910-4TZ59467   ----------   
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

6 comments:

  1. ඔන්ලයින් අප්ඩේට් කරාම කෙලවෙන්නේ නෑ නේද මේක.....

    ReplyDelete
  2. නෑ මචන් අවුලක් නෑ.මමත් Update කරන්නෙ Online තමයි.

    ReplyDelete
  3. kohomada machan meka daaganne?

    ReplyDelete
  4. Avast කියන්නේ කොහොමත් total free Anti Virus එකක් .ඒක හින්දා අවුරුදු එකකට ගත්තත් 20 කට ගත්තත් වැඩක් නෑ නේද ?

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත.

    ReplyDelete