අද ලෝකයේ වඩාත් ජනප්‍රියම සන්නිවේදන ක්‍රමයක් තමයි Skype කියන්නේ.මෙමගින් තවත් skype User කෙනෙකුට voice හෝ වීඩියෝ ආකාරයට ඇමතුම් ලබා ගත හැකිය.මෙම ක්‍රමය මගින් skype භාවිතා කරන කෙනෙක්ට පහසුවෙන් ජාත්‍යන්තරව මිතුරන් ඇති කර ගැනීමට ද ඔවුන් සමග සන්නිවේදනය කිරීමටද හැකිය.මේ ඒ සදහා මිතුරන් සොයාගත හැකි වෙබ් අඩවියකි. වෙබ් අඩවියට පිවිස ඔබගේ Skype User ID එක හා වයස ලබා දුන් විට දැනට online සිටින Skype Users ලා විශාල සංඛාවක් පෙන්වයි.අවශ්‍ය Skype නාමය ඉදිරියෙන් Click කර අදාළ පුද්ගලයා සමග ඇමතුමක් ගැනීමට හෝ chat කිරීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි.පිවිසෙන්න http://www.skypecontacts.comSkype මිතුරන් සොයන්න ලේසි ක්‍රමය..
අද ලෝකයේ වඩාත් ජනප්‍රියම සන්නිවේදන ක්‍රමයක් තමයි Skype කියන්නේ.මෙමගින් තවත් skype User කෙනෙකුට voice හෝ වීඩියෝ ආකාරයට ඇමතුම් ලබා ගත හැකිය.මෙම ක්‍රමය මගින් skype භාවිතා කරන කෙනෙක්ට පහසුවෙන් ජාත්‍යන්තරව මිතුරන් ඇති කර ගැනීමට ද ඔවුන් සමග සන්නිවේදනය කිරීමටද හැකිය.මේ ඒ සදහා මිතුරන් සොයාගත හැකි වෙබ් අඩවියකි. වෙබ් අඩවියට පිවිස ඔබගේ Skype User ID එක හා වයස ලබා දුන් විට දැනට online සිටින Skype Users ලා විශාල සංඛාවක් පෙන්වයි.අවශ්‍ය Skype නාමය ඉදිරියෙන් Click කර අදාළ පුද්ගලයා සමග ඇමතුමක් ගැනීමට හෝ chat කිරීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි.පිවිසෙන්න http://www.skypecontacts.com.png)
By
04:18
0 comments