Open top menu
Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts
Thursday, 13 February 2014
ලංකාවේ IP කැමරා වල වීඩීයෝ Live බලන්නේ මෙහෙමයි

මේක නම් වැඩිය හොද වැඩක් නෙවෙයි. ඒත් ඔයත් SLT වගේ Broadband connection එකක් පාවිච්චි කරනව නම් මේක වැදගත් වෙයි. අද කාලේ ගොඩක් අය IP කැමරා පාවිච්චි කරනවනේ තමන්ගේ ව්‍යාපාර වල වෙන අකටයුතුකම් බලාගන්න. මේ වගේ ගොඩක් IP කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරල තියෙනව ඒ ව්‍යාපාරෙ හරි ආයතනේ හරි ප්‍රධානියට එයාගේ ගෙදර ඉදල සජීවීව බලාගන්න පුලුවන් වෙන විදියට. ඒ වගේම ඒ දර්ශන වෙනනම පටිගත වෙනව. 


මේකත් බැලුවනම් හොද අදහසක් එයි


මේ වගේ කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ SLT වගේ Connection එකක් අරගෙන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම Router එකකුත් මේකට සම්බන්ධ වෙනව. මේ වගේ Router වලට වෙන වෙනම IP Address (මේ ගැන වැඩි තොරතුරු දැනගන්න මෙතනට යන්න) තියෙනව.   මේ IP Address එක තමන්ගේ Web Browser එකේ type කරල තමයි IP කැමරා වල දර්ශන සජීවීව බලන්න පුලුවන් වෙන්නෙ.

හරි, අපි දැන් බලමු කොහොමද මේව හොයාගන්නේ කියල. ඉස්සෙල්ලම දැනට තියෙන IP Address බලාගන්න මේ Software එක Download කරගන්න ඕන වෙනව. (මෙතනින් ගන්න).  Software එක Install කරල open කරාම මේ වගේ Window එකක් එකක් තමයි පේන්නෙ.


ඊළගට ඔයාගෙ Computer එකේ IP Address එක හොයාගන්න ඕන. ඒකට මේ link එකට යන්න.(Click Here) SLT Connection එකක් තියෙනව නම් මේ වැඩේට ලේසියි. මොකද අපි හොයන්නත් SLT Connection එකක IP Address නිසා. උදාහරණයක් විදියට ඔයා මේ Link එකට ගියාම ඔයාගේ IP Address එක 112.134.240.82  වගේ එකක් එයි. දැන් ‍‍අපි ගත්ත Software එකේ Select IP කියන තැනට 112.134.240.0 කියන  IP එක දාන්න. 

Use Range කියන එකත් Select කරන්න. ඊළග කොටුවට 112.134.240.255 කියන IP එක දාන්න. Use Default Port lists කියන එකත් Select වෙලා තියෙන්න ඕන. දැන් Toolbar එකේ option>Configuration Click කරල,interface tab එකට යන්න.ඒකෙන් Show closed ports in compact mode කියන තැන Unchecked කරල Ok කරන්. අපිට ඕන Port 80 Open වෙලා තියෙන IP Address විතරයි. මොකද  Port 80 තමයි මේ Router එකට Connect වෙන්න. (Port ගැන විස්තරයක් මම ඊළග පොස්ට් එකක දාන්නම්, දැන් පොඩි අදහසක් විතරයි දුන්නෙ.) 

දැන් Software එකේ Scan Button එක click කරන්න. එතකොට උඩ පින්තූරේ තියෙන විදියටම  IP Address list එකක් එයි. IP එකින් එක Click කරල Port 80 Open වෙලා තියෙන IP Address ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකේ type කරල enter කරන්න. හැම Router එකක්ම IP කැමරා එක්ක සම්බන්ධ කරල නෑනේ. ඒ නිසා ගොඩක් IP Address වලට යනකොට මේ වගේ login window එකක් තමයි එන්නේ. (මේ Router එක අයිති කෙනා Password වෙනස් කරල නැත්නම් මෙතනින් වැඩ ගන්න හැටිත් දන්න කස්ටිය දන්නව ඇතිනෙ. :D :D ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම් )



මේ වගේ IP Check කරගෙන යන‍කොට ඔයාට මෙන්න මේ වගේ login window එකක් දකින්න ලැබෙයි. මේවගේ Design එකින් එකට වෙනස්. 




ගොඩක් අය මේවගේ Default Username and password වෙනස් කරන්නේ නෑ අපි වගේ අය ගැන හිතල. :D :D . මෙතනට

Username - admin
password - admin හෝ password 

වගේ එකක් දෙන්න. username password හරි නම් ඔයාට සජීවීව කැමරා වල වීඩීයෝ බලන්න පුලුවන්. බැලුවට කමක් නෑ. Settings එහෙම වෙනස් කරන්න එපා.  (මේ වීඩීයෝ Play වෙන්න Plugin එහෙම ඕන.ඒව Download කරගන්න එක ඔයාට භාරයි )

ගොඩක් අය router එකක් ගත්තම හරි මේ ව‍ගේ IP Camera system එකක් Install කරාම හරි Default Password Change කරන්නෙ නෑ. අන්න ඒ වගේ දෙවල් නිසා මේ වගේ ඔයාගෙ Router එක Camera system එක අවදානමකට ලක් වෙන්න පුලුවන්. ඒ නිසා Router එකක් වගේ දෙයක් Connect කරාම ඉස්සෙල්ලම Default password එක වෙනස් කරන්න ඕන.

For educational purposes only

Read more
Monday, 25 June 2012
Computer Password ලේසියෙන්ම Hack කරන්නෙ මෙහෙමයි.

ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.Interface එකත් වෙනස් වෙලා නොවැ.හරි හරි ඒව වැඩක් නෑ මම ඉගෙන ගත්ත තවත් අලුත් දෙවක් දන්නෙ නැති අයට කියල දෙන්නයි අද මම ආවේ.අද කියන්න යන්නෙ  ඕනම පරිගණකයකට Password නැතිව Log වෙන්නෙ කොහොමද කියල.ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක්නේ.සමහර අයට Admin Rights නෑ,සමහර අයට Software දාන්න බෑ ඔය වගේ ප්‍රශ්න වලට මේක හොද විසදුමක්.මේක මමත් ප්‍රායෝගිකවම අත්හදා බලල තියෙනව.හරිම සරලයි.මේක කරන්න නම් hirens bootcd  කියන CD එක ඕන වෙනව.හරි ඉස්සෙල්ලම ඒක මෙතනින් Download කරගන්නකො.

දැන් ඉතින් මේ Website එකේ තියෙන විදියට CD Image (BootCD.iso) කියන එක CD එකකට Write කරගන්න.මේක Bootable CD එකක්.CD එක Write කලාට පස්සෙ ඔයාට Password Reset කරන්න හරි Files Copy කරගන්න ඕන Computer එකෙන් මේ CD එක Boot කරගන්න.CD එක Boot උනායින් පස්සෙ Menu එකක් පෙන්නනව.ඒකෙන් Mini windows XP කියන Option එක තෝරල Enter කරන්න.



ඊට පස්සෙ ඔයාලට පෙනේවි සාමාන්‍ය Windows XP වගේම මේකත් CD එකෙන්ම Load වෙනව.හරි අනිත්මට අපිට හුරු පුරුදු XP Interface එක ඔයාලට පෙනේවි.දැන් ඉතින් ඒ MY Computer ඔකට ගිහින් බැලුවොත් ඒ පරිගණකයෙ තියෙන ඔක්කොම Hard disk පෙන්නනව.ඔයාට තියෙන්නෙ Pen Drive එකක් Connect කරල ඕන Files Pen Drive එකට Copy කරගන්න එක තමා.

හරිම සරලයි.ගොඩක් අය Password දාල ආරක්ෂා කරන් ඉන්න වටින දේවල් උනත් මෙහෙම ගන්න පුලුවන් ඉතින්.හැබැයි එහෙම නොකර තමන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.Password Reset කරල හැටි ඊළග පෝස්ට් එකෙන් දාන්නම්.ජය වේවා..!
Read more
Sunday, 8 January 2012
Facebook Password ගන්නෙ මෙහෙමයි (for educational purposes only)

කොහොමද කස්ටියට.ඔන්න අද නම් මම ආවේ ඉ-මනි ගැන කතා කරන්න නෙමෙයි.හැබැයි ඉ-මනි වගේම තවත් ආස හිතෙන මාතෘකාවක් තමයි මේකත්.ගොඩක් අය උනන්දු වෙන මාතෘකාවක් තමයි මේ Hack කියන දේ. අද වෙනකොට Hacking කරන්න Course පවා තියෙනව.ඉතින් මටත් හිතුන මේ ගැන පොඩි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල.හැබැයි මේක නම් හැක් කෙරිල්ලක්ම නෙමෙයි.මේකට කියන්නෙ  Phishing කියල.




හරි අපි එහෙනම් වැඩේට බහිමු‍කො.අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න එක.පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි මෙතනින් Download කරගන්න.

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com


මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.esihinaya.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.

දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

ඉතින් වැඩේ හොදයි නේද?මම මේ දුන්නෙ පොඩි අදහසක් විතරයි.වැඩේ තියෙන්නෙ ඔයාලගේ අතේ.ප්‍රශ්න තියෙන අය ඉන්නව නම් පහළින් Comment එකක් දාන්න.ඔන්න අපි ගියා.

>>> for educational purposes only

 

Read more