Open top menu
#htmlcaption1 SEA DICAT POSIDONIUM EX GRAECE URBANITAS SED INTEGER CONVALLIS LOREM IN ODIO POSUERE RHONCUS DONEC Stay Connected
Friday 28 December 2018
උඩරට මැණිකේ සමග සුන්දර බදුලු පුරවරයෙන් නුවරට (Part 1)

උඩරට මැණිකේ..... ලැසි ලෙසි ගමනේ......
උඩරට මැණිකේ ලැසි ලෙසි ගමනේ
කොහේද යන්නේ.......................
සුභ දවසක් කස්ටියටම.උඩ තියෙන ගීත කොටස දැක්ක ගමන් හිතාගන්න පුලුවන්නෙ අද නම් Technical දෙයක් වත් E-money ගැන තොරතුරක් වත් නෙමෙයි අරන් ආවේ කියල.ඊට වඩා ගොඩක් රසවත් දෙයක්.පරිසරයට අපි කවුරුත් ආදරෙයිනෙ.ඒ වගේම පරිසරය විදින්නත් ගොඩක් අය කැමතියි.අන්න ඒ වගේ අයට බලන්න තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

ගොඩක් අය දන්නව ඇති බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ ලංකාවෙ තවත් එක් ලස්සන සුන්දර පළාතක් කියල.හැබැයි ඒ සුන්දරත්වය ගොඩක්ම විදගන්න පුලුවන් බදුල්ලෙ ඉදන් කොළඹට/නුවරට උඩරට මැණිකේ එක්ක හරි පොඩි මැණිකේ එක්ක හරි යනකොට තමයි.(හික්..උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් නම් නෙමෙයි ඕන්.අපේ අය කෙල්ලොන්ටත් ආදරේට කියන්නෙ මැණික කියලනේ :D ඒකයි මම මේක ඉස්සෙල්ලම කිව්වෙ) 

උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉදල කොළඹට ධාවනය වන දුම්රිය දෙකක්.(වැඩි විස්තර ඕන නම් මෙතන්ට ගිහින් බලන්න පුලුවන්) බදුල්ල හා ඒ අවට සුන්දරත්වය බලන්න එන කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක යන්නම වෙනව.නැත්නම් ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ.ඉතින් අපිත් ගිය සතියෙ පොඩි මැණිකෙ එක්ක නුවර ගියා.ඒ අත්දැකීම ඔයාලත් ඒක්ක බෙදා ගන්නයි මේ සූදානම.

බදුල්ලෙ ඉදල පොඩි මැණිකේ පිටත් වෙන්නෙ උදේ 9.10 ට.(උඩරට මැණිකෙ බදුල්ලෙන් උදේ 5.55 පිටත් වෙන නිසා අපිට යන්න උනේ පොඩි මැණිකෙත් එක්ක තමයි)අපේ කට්ටියත් 8.45 ට විතර Station එකට ඇවිල්ල තිබුණ.කට්ටිය ඇවිල්ල තියෙන්නෙ නිකම් නම් නෙමෙයි. "බොන්ගො" (මේකට කියන නම නම් මම හරියටම දන්නෙ නෑ.කට්ටිය කිව්වෙ ඔන්න ඔය නම තමා.සංගීත භාණ්ඩයක්) එකක් එහෙමත් අරගෙන තමයි ආවෙ.කට්ටිය කිවුවට එක්කෙනක් නම් ආවේ කෝච්චිය පිටත් වෙන්න විනාඩි දෙකකට විතර ඉස්සෙල්ල. (එයා නම් කොහොමත් වෙලාවටමයි වැඩ. :P )

මේ තියෙන්නෙ බදුල්ල දුම්රිය ස්ථානයේ පින්තූරයක්
අපි ටිකට් එහෙම අරන් (නුවරට ටිකට් එකක් රු.145 යි) කෝච්චියට නැග්ග.තුන්වෙනි පන්තියෙ පෙට්ටියක් තමයි අපිට නම් තිබුනෙ.අපි හිටිය පෙට්ටියෙ වැඩිය සෙනග හිටියෙ නෑ.ගොඩක් අය පොඩි ළමයින්ව බදුල්ලෙ ඉදන් බණ්ඩාරවෙලට කෝච්චියෙ එක්කන් යන්න තමයි ඇවිත් හිටියෙ.එදා නිවාඩු දවසක් නිසා වෙන්න ඇති.

ඔන්න එතකොටම තවත් කට්ටියක් අපේ පෙට්ටියට ආව සංගීත භාණ්ඩයක් එහෙම අරගෙන (ඒකේ නමත් මම දන්නෙ නෑ.සිංදු අහනව මිසක් ඕව ගැන හොයන්නෙ නෑනේ).ඒ අයත් අපි ඉන්න පෙට්ටියෙම යන්න තමා ඇවිත් තියෙන්නෙ මොකද අපේ ලගත් බොන්ගෝ එකක් තිබුණ නිසා, එයාල හිතන්න ඇති අපිත් එක්ක ගියොත් ඒ අයටත් හොදට විනෝද වෙන්න පුලුවන් කියල.

අපිත් එක්ක ඒ අය කතා කරනකොට තමයි දැනගත්තෙ එයාල එක්තරා පක්ෂයක සාමාජිකයන් පිරිසක් කියල.ඒ අයත් අපි වගේම චාරිකාවක් යනව.හැබැයි නුවර නම් නෙමෙයි. කස්ටිය කියපු විදියට එයාල යන්නෙ රක්ෂිත වනාන්තරයක් බලන්න වෙන්න ඕන.එදා සෙනසුරාද දවසක් නිසා එතන ගොඩක් අය හිටිය.ඔන්න ඒත් එක්කම කෝච්චියත් බදුල්ලෙන් පිටත් උනා.වෙලාව 9.10 ට විතර ඇති.

පොඩි මැණිකේ හෙමින් හෙමින් බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඈතට ඇදුන.අපේ කට්ටිය වගේම කෝච්චියෙ ගිය ගොඩක් අය හරිම සතුටින් තමයි ගමන පිටත් උනේ.ටික දුරක් ගියාම අපිට සෙට් උන අර පක්ෂෙ  කස්ටිය අපේ කස්ටියත් එක්ක එකතුවෙලා සංගීත සාජ්ජෙ පටන් ගත්ත.මුලින්ම පොඩ්ඩක් හෙමින් තමයි සාජ්ජෙ පටන් ගත්තෙ.

ඒ කණ්ඩායමෙ හිටියෙ අපිට වඩා තරමක් වයසක අය ඉතින් එයාල පටන් ගන්න සිංදු අපේ අය දන්නෙත් නෑ.ඒත් අපි හොද සහයෝගයක් දුන්න.අතරමැදදි අපි දන්න සින්දුත් කිව්ව නිසා සාජ්ජෙ ජයටම තිබුන.මට හිතුන විදියට අපේ සාජ්ජෙ අනිත් පෙට්ටිවල ඉන්න අයටත් ඇහෙන්න හොද සද්දෙට තිබුණ මොකද අපේ නව දෙනයි එයාලගේ කස්ටියයි ගොඩක් හිටිය නිසා.

මේ ඉන්නෙ අපි
 මේ ඉන්නෙ අපිත් එක්ක විනෝද වෙන්න ආව කණ්ඩායමෙන් ටික දෙනෙක්



බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට යනකොට හමුවෙන සුන්දර පරිසරය තමයි මේ තියෙන්නෙ







 අපි බණ්ඩාරවෙලට ආවෙ හාලිඇල,දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන පහුකරගෙන.බණ්ඩාරවෙලට එන්න පැය 1 යි විනාඩි 20 ක් විතර යන්න ඇති.ඒත් ගිය වෙලාව අපට දැනුනෙ නැත්තෙ සිංදු කිය කිය  විනෝදයෙන් ආව නිසා වෙන්ට ඇති.බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් බොහෝ දෙනෙක් බැහැල ගියා.ඒ වගේම අපිත් එක්ක ආපු පක්ෂෙ මිතුරන්ට තවත් කණ්ඩායමක් බණ්ඩාරවෙල දී එකතු උනා.බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට ආව ගමන ගොඩක් විනෝදජනක එකක් උන බව නම් අපේ කස්ටියගේ මූණු වලින් ම පෙනුන.

ලියන්න නම් ගොඩක් දේ තියෙනව.ඒත් කාලය ඒවට හරස් වෙන නිසා කෙටියෙන්ම පෝස්ට් එක ලිව්ව.ගමනේ ඉතිරි කොටස ඊළග පෝස්ට් එකෙන් දාන්න කියල තමයි හිතන් ඉන්නෙ.
Read more
no image

මේ තියෙන්නෙ අලුත් ODesk Cover Letters ටිකක්.odesk වලට අලුතෙන් එන අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා ඒ ටිකත් Blog එකට දැම්ම.
1.
To whom it may concern,
I am a stay-at-home mom and have been searching for online jobs to do while my daughter is in school. I have worked in the administrative field for 5 years and have a diploma in Executive Office Assistant. I have excellent communication skills and English is my first language. I also enjoy typing and researching websites. I am available at any time during the week and my peak hours would be Monday, Wednesday, and Friday morning from 8:30 am – 11:30 am.
I look forward to hearing from you.

Sincerely,
Your Name goes here

  2.
Hi,
Let me introduce me as a hard working data entry professional willing to go that extra mile to achieve the targets set forth. I have excel- lent English skills and proficiency in E-commerce site navigation. I hope would be the right candidate for the current position with you.
Awaiting an affirmative response from your end.
Thanks and Regards,
Your Name goes here

3.
Hello Sir,
I am writing in response to your advertisement for a Data Entry Assistant & SEO Good English.  After carefully reviewing the experience requirements of the job description, I feel that I am a suitable match for the job. I’ve held several data entry positions that entail inputting customer requests, inquire, and tracking codes of products I also perform administrative duties including copying and faxing documents, answering telephones, transferring data, web research and reports to immediate supervisor. I feel that I can add professionalism and accuracy to your current team of professionals. With extensive experience supporting all levels of a department and working directly with external vendors, I take direction well and can complete a heavy workload and complete projects under minimal supervision. If you feel there is a mutual interest, I would welcome the opportunity to meet with you to learn more about your company, the requirements of the position, and how my qualifications would be a good fit. Thank you in advance for your time and consideration.

I look forward to Hiring from you soon.
Your Name Here


4.
Hi,
This is Your Name from City and Country. I am confident; I can take up your project and do it with perfection. I have excellent experience in web research, phone research, list building, message retrieving/submission, and mailings. I may be new to odesk.com with one positive feedback and one ongoing project over 100 hrs.  I am sure, I would be an ideal virtual assistant to accomplish your requirements. I will be available on part time basis, you decide the time, and I am there with uninterrupted Internet connection. I have work experience as Administrative Assistant, handling All Business related matters. Strong written and verbal communication skills, including the ability to communicate adverse decisions and differing opinions in a positive, professional manner. Courteous, trustworthy, loyal and respectful. Having sound knowledge of computer applications, software installations, PC Troubleshooting, solutions providing for software maintenance and updates.

Please try me, I will be a handy candidate on long term basis.
I look forward to Hiring from you soon.
Your Name Here

5.
Dear Sir,
This is Your Name Here from Bangladesh. I'm a professional graphics designer. I have 4 Years experience in graphics design. I have a site where I a website where I publish various graphics design tutorial.

I have excellent experience in logo and banner design. I can create high quality design in a few time.

I have confident that I will do your work very well. I hope you would like my work and you will give me a good feedback which is very important for my future carrier in odesk.

Here I attached some of my logo and banner design projects. Hope you would like those. If you want to see more sample of my work you can visit my site-www.photoshoprain.com.

I'm available in Skype, G.talk, YM or MSN for chat.

Thanks and Regards
Your Name Here


06.
Dear Sir,

I have experience in website data entry other task easily and having ability to give back to you fine results. I am a student of MBA (Banking & Finance).  I always prefer part time jobs. I have good history on oDesk. Hope so you will hire me for this position for better results. Looking forward to work with you.

Thanks,
Your Name goes here

...............................................................................

07.
To whom it may concern,

I am a stay-at-home mom and have been searching for online jobs to do while my daughter is in school. I have worked in the administrative field for 5 years and have a diploma in Executive Office Assistant. I have excellent communication skills and English is my first language. I also enjoy typing and researching websites. I am available at any time during the week and my peak hours would be Monday, Wednesday, and Friday morning from 8:30 am – 11:30 am.

I look forward to hearing from you.

Sincerely,
Your Name goes here

...............................................................................

8.
Hi,

Let me introduce me as a hard working data entry professional willing to go that extra mile to achieve the targets set forth. I have excel- lent English skills and proficiency in E-commerce site navigation. I hope would be the right candidate for the current position with you.

Awaiting an affirmative response from your end.

Thanks and Regards,
Your Name goes here

...............................................................................

9.
I am writing in response to your advertisement for a Data Entry Assistant & SEO Good English.  After carefully reviewing the experience requirements of the job description, I feel that I am a suitable match for the job. I’ve held several data entry positions that entail inputting customer requests, inquire, and tracking codes of products I also perform administrative duties including copying and faxing documents, answering telephones, transferring data, web research and reports to immediate supervisor. I feel that I can add professionalism and accuracy to your current team of professionals. With extensive experience supporting all levels of a department and working directly with external vendors, I take direction well and can complete a heavy workload and complete projects under minimal supervision. If you feel there is a mutual interest, I would welcome the opportunity to meet with you to learn more about your company, the requirements of the position, and how my qualifications would be a good fit. Thank you in advance for your time and consideration.

I look forward to Hiring from you soon.
Your Name

...............................................................................


10.
Hi, this is Your Name from City and Country. I am confident; I can take up your project and do it with perfection. I have excellent experience in web research, phone research, list building, message retrieving/submission, and mailings. I may be new to odesk.com with one positive feedback and one ongoing project over 100 hrs.  I am sure, I would be an ideal virtual assistant to accomplish your requirements. I will be available on part time basis, you decide the time, and I am there with uninterrupted Internet connection. I have work experience as Administrative Assistant, handling All Business related matters. Strong written and verbal communication skills, including the ability to communicate adverse decisions and differing opinions in a positive, professional manner. Courteous, trustworthy, loyal and respectful. Having sound knowledge of computer applications, software installations, PC Troubleshooting, solutions providing for software maintenance and updates.

Please try me, I will be a handy candidate on long term basis.

I look forward to Hiring from you soon.
Your Name

...............................................................................


11.
Hello there,
It is my great honor to apply for this vacant job. I am very hardworking and can work effectively as fast as I can. I have excellent skills in Data Entry, Web Research and Microsoft Office and I have enough experience with different kinds of tasks as you can see in my "Work History", most of the time I gave my clients a great results. I have fast internet connection at home, have my own pc to use anytime and have own space to work. I can work fulltime and will focus to this project. I can follow instructions very well and will deliver the project on time. It is a pleasure if ever you will message me for an interview. I can work as soon as possible.

Thanks and more power.

...............................................................................

12.
Hi,
I am Ivan Baba from Philippines. I have 3 years experience as Google Advanced Search Operator, Reviews, Web2.0 Profile, Data Typist and Link Builder. I would like to offer my service to your project as social bookmarker and I have attached here my previous work. I believe to myself that I can do the job very well. I am hard worker and I am careful, paying close attention to detail. I am fast learner and have excellent manual dexterity. I do the job carefully and follow instruction well.

 Please feel free to contact me for any questions.

Thanks & Regards,
Mr. Kamal
Read more
Thursday 27 February 2014
ෂර්ලොක් හෝම්ස් ආපසු එයි


ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරික්ෂක කතා නොබලපු කෙනෙත් නැති තරම්. ඒ තරමටම මේ කතා ගොඩක් රසවත්. ඒ අතරින් "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කියන පොතේ චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. මේක පරණ චිත්‍රපටයක් නිසා ගොඩක් අය බලල නැතිව ඇති. මමත් බැලුවෙ අද තමයි. ඒකත් අහම්බෙන්.පරණ උනාට චිත්‍රපටය ලස්සනයි. කැමති අයට බලන්නත් එක්ක මම මේ පෝස්ට් එකට වීඩියො එක දැම්ම. ‍


Read more
Sunday 23 February 2014
ඇමරිකානු සොල්දාදුවන් පුහුණු කරන්න පරිගණක ක්‍රීඩාවල සහය


සොල්දාදුන් හමුදාවට රැගෙන මනාව පුහුණු කිරීම තුලින් එම සොල්දාදුවන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පුලුවන්. මෙවැනි හැකියාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට ඇමරිකානු හමුදා ප්‍රධානීන් තම සොල්දාදුවන් හට "හො‍ලෝඩෙක්" යන නමින් හැදින්වෙන අතාත්වික යුධ භූමියක් හදුන්වා දී තිබෙනව.

මෙහි ඇති විශාල තිර මගින් එම සොල්දාදුවන් හට සැබෑ යුධ භූමියක අත්දැකීම් ලබා ගැනීමට හැකි වී තිබෙනව.ඒ වගේම මෙය සදහා ත්‍රිමාණ කණ්නාඩිද භාවිතා කිරීමට හැකියි. මෙය නිපදවල තියෙන්නෙ "Northrop Grumman" කියන ඇමරිකානු ආයතනය විසින්. 
මෙමගින් සොල්දාදුවන් මෙන්ම පොලිසිය හා ගිනිනිවන හමුදා භටයින්ට ද පුහුණුව ලබා දිය හැකි බවයි මේ ආයතනය සදහන් කරන්නෙ.

පහළින් ඇති වීඩියෝ දර්ශන නැරඹීමෙන් මෙය ක්‍රියාකරන ආකාරය දැක ගන්න පුලුවන්.

Read more
Thursday 13 February 2014
ලංකාවේ IP කැමරා වල වීඩීයෝ Live බලන්නේ මෙහෙමයි

මේක නම් වැඩිය හොද වැඩක් නෙවෙයි. ඒත් ඔයත් SLT වගේ Broadband connection එකක් පාවිච්චි කරනව නම් මේක වැදගත් වෙයි. අද කාලේ ගොඩක් අය IP කැමරා පාවිච්චි කරනවනේ තමන්ගේ ව්‍යාපාර වල වෙන අකටයුතුකම් බලාගන්න. මේ වගේ ගොඩක් IP කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරල තියෙනව ඒ ව්‍යාපාරෙ හරි ආයතනේ හරි ප්‍රධානියට එයාගේ ගෙදර ඉදල සජීවීව බලාගන්න පුලුවන් වෙන විදියට. ඒ වගේම ඒ දර්ශන වෙනනම පටිගත වෙනව. 


මේකත් බැලුවනම් හොද අදහසක් එයි


මේ වගේ කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ SLT වගේ Connection එකක් අරගෙන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම Router එකකුත් මේකට සම්බන්ධ වෙනව. මේ වගේ Router වලට වෙන වෙනම IP Address (මේ ගැන වැඩි තොරතුරු දැනගන්න මෙතනට යන්න) තියෙනව.   මේ IP Address එක තමන්ගේ Web Browser එකේ type කරල තමයි IP කැමරා වල දර්ශන සජීවීව බලන්න පුලුවන් වෙන්නෙ.

හරි, අපි දැන් බලමු කොහොමද මේව හොයාගන්නේ කියල. ඉස්සෙල්ලම දැනට තියෙන IP Address බලාගන්න මේ Software එක Download කරගන්න ඕන වෙනව. (මෙතනින් ගන්න).  Software එක Install කරල open කරාම මේ වගේ Window එකක් එකක් තමයි පේන්නෙ.


ඊළගට ඔයාගෙ Computer එකේ IP Address එක හොයාගන්න ඕන. ඒකට මේ link එකට යන්න.(Click Here) SLT Connection එකක් තියෙනව නම් මේ වැඩේට ලේසියි. මොකද අපි හොයන්නත් SLT Connection එකක IP Address නිසා. උදාහරණයක් විදියට ඔයා මේ Link එකට ගියාම ඔයාගේ IP Address එක 112.134.240.82  වගේ එකක් එයි. දැන් ‍‍අපි ගත්ත Software එකේ Select IP කියන තැනට 112.134.240.0 කියන  IP එක දාන්න. 

Use Range කියන එකත් Select කරන්න. ඊළග කොටුවට 112.134.240.255 කියන IP එක දාන්න. Use Default Port lists කියන එකත් Select වෙලා තියෙන්න ඕන. දැන් Toolbar එකේ option>Configuration Click කරල,interface tab එකට යන්න.ඒකෙන් Show closed ports in compact mode කියන තැන Unchecked කරල Ok කරන්. අපිට ඕන Port 80 Open වෙලා තියෙන IP Address විතරයි. මොකද  Port 80 තමයි මේ Router එකට Connect වෙන්න. (Port ගැන විස්තරයක් මම ඊළග පොස්ට් එකක දාන්නම්, දැන් පොඩි අදහසක් විතරයි දුන්නෙ.) 

දැන් Software එකේ Scan Button එක click කරන්න. එතකොට උඩ පින්තූරේ තියෙන විදියටම  IP Address list එකක් එයි. IP එකින් එක Click කරල Port 80 Open වෙලා තියෙන IP Address ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකේ type කරල enter කරන්න. හැම Router එකක්ම IP කැමරා එක්ක සම්බන්ධ කරල නෑනේ. ඒ නිසා ගොඩක් IP Address වලට යනකොට මේ වගේ login window එකක් තමයි එන්නේ. (මේ Router එක අයිති කෙනා Password වෙනස් කරල නැත්නම් මෙතනින් වැඩ ගන්න හැටිත් දන්න කස්ටිය දන්නව ඇතිනෙ. :D :D ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම් )



මේ වගේ IP Check කරගෙන යන‍කොට ඔයාට මෙන්න මේ වගේ login window එකක් දකින්න ලැබෙයි. මේවගේ Design එකින් එකට වෙනස්. 




ගොඩක් අය මේවගේ Default Username and password වෙනස් කරන්නේ නෑ අපි වගේ අය ගැන හිතල. :D :D . මෙතනට

Username - admin
password - admin හෝ password 

වගේ එකක් දෙන්න. username password හරි නම් ඔයාට සජීවීව කැමරා වල වීඩීයෝ බලන්න පුලුවන්. බැලුවට කමක් නෑ. Settings එහෙම වෙනස් කරන්න එපා.  (මේ වීඩීයෝ Play වෙන්න Plugin එහෙම ඕන.ඒව Download කරගන්න එක ඔයාට භාරයි )

ගොඩක් අය router එකක් ගත්තම හරි මේ ව‍ගේ IP Camera system එකක් Install කරාම හරි Default Password Change කරන්නෙ නෑ. අන්න ඒ වගේ දෙවල් නිසා මේ වගේ ඔයාගෙ Router එක Camera system එක අවදානමකට ලක් වෙන්න පුලුවන්. ඒ නිසා Router එකක් වගේ දෙයක් Connect කරාම ඉස්සෙල්ලම Default password එක වෙනස් කරන්න ඕන.

For educational purposes only

Read more
Saturday 23 November 2013
කාටවත් නොපෙනෙන්න පෙන් ඩ්‍රයිව් එකෙන් ඩේටා ගන්නෙ මෙහෙමයි

අද නම් අරගෙන ආවේ හොරවැඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.ඒත් මේක හොර වැඩවලට යොදා ගන්නවට වඩා අර්ථවත් දේකට යොදාගන්න පුලුවන් නම් හොදයි. පෝස්ට් එකේ නම දැකපු ගමන්ම හිතාගන්න පුලුවන්නෙ මේ සොෆ්ට්වෙයා එකෙන් වෙන දේ.

මේ සොෆ්ට්වෙයා එක Open කරගෙන පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ඩේට අපේ පරිගණකයේ Save වෙන්න ඕන තැන Select කරගන්න ඕන.ඊට පස්සේ Software එක Start කරන්න."Start with windows" කියන තැන ටික් එක දාන්න එපා.මොකද එහෙම දැම්මොත් මේ සොෆ්ට්වෙයා එක වින්ඩෝස් Start වෙන හැම වෙලාවකම Run වෙනව.එතකොට හැම පෙන් ඩ්‍රයිව් එකකම ඩේට අපේ Computer එකට කොපි වෙනව.



පහළ Link එකට ගිහින් Software එක Download කරගන්න.
 (Password - esihinaya.blogspot.com )


Read more
Friday 15 November 2013
Amazon Lanka වල ප්‍රචාරණයට හසුවන්න එපා!

Amazon Lanka කියන්නේ මොකක්ද කියලා දැන් හැමෝම දන්නවා ඇතිනේ.පත්තරේ ඇඩ් දදා හිටපු Amazon Lanka දැන් Sha FM එකෙත් ඇඩ් දානවා.ඒක පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර.කොහොම වුණත් කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ.හිටගෙන කිව්වත් ඉදගෙන කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇදුම් ගලවලා කිව්වත් බොරුව නම් බොරුවම තමයි.TV එකේ ඇඩ් දැමීමෙන් ලොකු Publish වීමක් වෙනවා.ඒකෙන් ‍රැවටෙන පිරිස වැඩිවෙන නිසයි මේ ලිපිය ලියන්න හිතුනේ.මේ වගේ දේවල් නිසා මොරාල් නැගලා ආයේ ලිපි ලියන්න හිතෙනවා.

මේ TV එකේ ඇඩ් දකින ගෘහණියෝ ළමයි හා සැමියා නිවසින් පිට වුනාම ගෙදර වැඩ ඉක්මනට කරලා ඕප දූප කියවන වෙලාවේ ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි හොයාගන්න ඕන කියලා හිතයි.ඒ වගේම A/L කරපු ලිදේ ඉන්න ගෙම්බෝ වගේ පිරිස්ගේද සිත් ඇදී යන්න පුලුවන්.ඒ වගේම මේ පාර O/L ලියන අයත් මේවා දැකලා O/L ඉවර වෙලා මේකට සහභාගි වෙන්න පුලුවන්,එතකොට ඔය කෝච්චියට පැනලා ගගේ පැනලා සියදි හානි කර ගන්න අයත් මේකෙන් ගොඩ යන්න උත්සාහ කරයි.විශේෂයෙන්ම මේ ඇඩ් දකින Facebook වීරයෝ මේකට හසුවෙන්න පුලුවන්.සියල්ල දත් පුකෙත් දත් විදියට ඉන්න තාම පැය විසි හතරම ඔන්ලයින් ඉන්න Android Touch Smart Phone IPhone Use කලාට තාම ලින්ක් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයත් මේකට හසුවෙන්න පුලුවන්.ඉස්සර කාඩ්බෝඩ් වීරයෝ හිටියට දැන් ඉන්නේ Facebook වීරයෝ.එයාලගේ Profile එක බැලුවම පට්ට පොරවල් වගේ පේනවා.බට් උන් මහම මහ පී ඩයල්.

ඉතිං ඔන්න ඔය අතරතුරේ මමත් පටන්න ගත්තා පාඨමාලාවක්.ඒකෙන් ලංකාවේ ඉදන් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න පුලුවන්.අය කිරීම රු.5000.වැඩි විස්තර 075-6822485න්.
1.උදේ 5 ඉදන් 6 වෙනකන් පත්තර බෙදීමෙන් 10,000ක්ද
2.උදේ 6 ඉදන් 7 වෙනකන් පෝරණුපාන් විකිණීමෙන් 12,000ක්ද
3.උදේ 7 ඉදන් 8 වෙනකන් ළමයි පාසල් වලට එක්ක යාමෙන් රු 13,000ක් ද
4.උදේ 8 ඉදන් 9 වෙනකන් වැඩට යනකොට බස් එකේ පොත් විකිණීමෙන් 10,000ක්ද
5.‍රැකියාවෙන් 25,000ක්ද
6.Office එකේ Lunch & Tea Time එකේ කැන්ටිමේ වැඩ කිරීමෙන් 10,000ක්ද
7.හවසට පොරණු පාන් විකිණීමෙන් 10,000ක්ද
8.රෑ 7න් පස්සේ ත්‍රීවිල් පැදීමෙන් 10,000ක්ද ඉපයිය හැක.

*****අවම වශයෙන් 30,000ක් ඉපයිය හැක.*****

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්න බැවින් කලින්ම මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
මෙම පාඨමාලාවට සහභාගී වන ඔබට,
1.ත්‍රීවිල් පැදීමට පුහුණුවක්
2.බයිසිකල් පැදීමට පුහුණුවක්
3.පිටරට සුද්දෝ පත්තර බෙදන ආකාරය හා ඉන්දියාවේ මිනිස්සු ත්‍රීවිල් පදින ආකාරය නැරඹීමට රටවල් 150ක චැනල් 10,000ක් නැරඹිය හැකි satellite TV
4.Self Learning Video ඇතුලත් CD & DVD
5.මේ සියලු ක්‍රියාකාරකම් වලට අදාල නිබන්ධන කට්ටලයක්
6.වටිනා සහතික පත්‍රයක්ද නොමිලේ හිමිවේ.

මේ  අපේ පාඨමාලාවට සහභාගී වුණ කිහිපදෙනෙකුගේ අදහස්...


1.මගේ වැ‍ටුප 15,000 දැන් මම මේ පාඨමාලාව හදාරලා මසකට රුපිය මිලියන 15ක් හොයනවා.ඔබත් අදම පියනගන්න.

2.මම එල්ලෙන්න වැල් නැතුව හිටියේ.ඊට පස්සේ රෑට හොරෙන් පොල් කඩන ගමන් මේ පාඨමාලාව හැදෑරුවා.අද මන් පොල් කැඩීමට අමතරව රු කෝටියක් හොයනවා මසකට.

3.මම මේ  පාඨමාලාවට සහභාහී වුණේ A/L ඉවර වුණාම.Results අඩු වුණා කියලා මට දැන් අවුලක් නැහැ.මම දැන් ඉංජිනේරුවෙක්ගේ පඩියට සමාන මුදලක් හොයනවා.



ඉතිං ඉහත පාඨමාලාව වගේ තමා Amazon Lanka එකේ පාඨමාලවත්.බොලද නොවී තාත්විකව හා ප්‍රායෝගිකව සිතා බලන්න අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැක.නමුත් ඔය කියන විදියට බැහැ.ඒ සදහා ඔබ හැකියාවෙන් යුත් දැනුමින් යුත් සුදුසුකම් වලින් සමන්විත කෙනෙක් වෙන්න ඕන.

මේ ඇඩ් තුලින් අපේ මිනිස්සු තුල අසීමිත් බලාපොරොත්තු ඇති කරනවා.මොකද ඉස්කෝලේ යන එවුන්ට අන්තර්ජාලය ගැන උගන්වන කොට ඊමේල් යවන්න පුලුවන්.අරකයි මේකයි කියලා අන්තිමේට උගන්වනවා දැන් ලෝකේ දියුණුයි ඒක නිසා අන්තර්ජාලයෙන් වැඩ කරලා මුදල් උපයන්න පුලුවන් කියලා.ඒ මග මේක කියලා උන් හිතලා මේවට අහු වෙනවා.තවද මේවට සහභාගී වුණ අය Bux Site වල Membership වලට Referral ලා ගැනීමට තමන්ගේ Credit or Debit Card හරහා ගෙවීම් සිදුකරනවා.තව සමහරු Forex කරලා රු ලක්ෂයක් විතර නැති කර ගන්නවා.ඕකයි වෙන්නේ.

මේ ඇඩ් දකින අන්තර්ජාලයෙන් මසකට රුපියල් 10,000 කට අඩුවෙන් හොයන අය ඉන්නවා.ඒ අය එහෙම මේ පාඨමාලාවට නොයන්නේ මේක බොරුවක් කියලා හැම තැනම දැකලා තියෙන නිසා.ඒත් මේ TV එකෙත් ඇඩ් දකින කොට මේ බොරුවක් කියලා හිතෙන්නේ නැතිව යනවා.ඒක නිසා මේ පාඨමාලාවට යන්න පුලුවන් එක නිසයි ඒ අයව දැනුවත් කරන්න මේ ලිපිය ලිව්වේ.අපට අවශ්‍ය 99% දේවල් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන්,ඒවයින් 75% විතර දැන් සිංහලෙන්ම හොයාගන්න පුලුවන්.

ඒ වගේම මගේ බ්ලොග් එකෙනුත් තවත් බ්ලොග් වලිනුත් ඉගෙන ගන්න පුලුවන්._iplusblog එකේ ඔක්කෝම ලිපි මම අන්තිම ලිපියෙන් දුන්නා.ඒ වගේම මගේ බ්ලොග් එකේ සමරහ ලිපි යල් පැනලා.ඒවා හදුනා ගැනීම ඔබේ වගකීමක්.ඒ කියන්නේ විශේෂයෙන් ඇඩ්සෙන්ස්.ඉස්සර ඉම්ප්‍රශන් 20,000 එනකොට ක්ලික් 500 ආදායම $100.. බට් දැන් ඉම්ප්‍රශන් 20,000 ක්ලික් 800 ආදායම $5-10..ඒ වුණාට Freelancer හා PeoplePerHour හරහා හොදට උපයන්න පුලුවන්.ඒ වගේම Fiverr Gigbucks Odesk  හරහාත් පුලුවන්. ( මේ අඩවි තුනේ මම වැඩ කරන්නේ නැහැ)

Amazon Lanka ඔච්චර Emoney ගැන කථා කරනවා.මෙයාලා කියනවා Web designing  සිදුකර 30,000ක් හොයන්න.ඒත් මෙයාලගේ වෙබ් අඩචිය බලන්න එපැයි.ඒක අහක බලන් දාපු කොත්තු රොටියක් වගේ.හරියට බ්ලොග් එකක්වත් හදා ගන්න බැරි Amazon Lanka වලින් තව මොන Emoney ද?ඉතිං මේ ලිපිය Amazon Lanka වලට විතරක් නෙමෙ වලංගු.Path Academy,Summerset college දක්ෂිණ ලංකා ඇතුලු ඔක්කෝටම වලංගුයි.එහෙනම් මේ ලිපිය හැකි තරම් ඔබ කැමති නම් Share කරන්න.තව ඕනම තැනක පල කරන්න.උපුටා ගන්න.සබැදි පල කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

ඔබට ජය!
Read more
Friday 9 August 2013
Download Merlin All Seasons (150 MB)


ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.මමත් මේක ළගදි තමයි බැලුවෙ.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නව නම් Merlin TV Series එකේ Season එක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 MB වලට වඩා අඩුයි.ඕන අය ඉන්නව නම් පහළ Link එකට ගිහින් Download කරල බලන්නකො.

Read more