Open top menu
Friday 28 December 2018
උඩරට මැණිකේ සමග සුන්දර බදුලු පුරවරයෙන් නුවරට (Part 1)

උඩරට මැණිකේ..... ලැසි ලෙසි ගමනේ......
උඩරට මැණිකේ ලැසි ලෙසි ගමනේ
කොහේද යන්නේ.......................
සුභ දවසක් කස්ටියටම.උඩ තියෙන ගීත කොටස දැක්ක ගමන් හිතාගන්න පුලුවන්නෙ අද නම් Technical දෙයක් වත් E-money ගැන තොරතුරක් වත් නෙමෙයි අරන් ආවේ කියල.ඊට වඩා ගොඩක් රසවත් දෙයක්.පරිසරයට අපි කවුරුත් ආදරෙයිනෙ.ඒ වගේම පරිසරය විදින්නත් ගොඩක් අය කැමතියි.අන්න ඒ වගේ අයට බලන්න තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

ගොඩක් අය දන්නව ඇති බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ ලංකාවෙ තවත් එක් ලස්සන සුන්දර පළාතක් කියල.හැබැයි ඒ සුන්දරත්වය ගොඩක්ම විදගන්න පුලුවන් බදුල්ලෙ ඉදන් කොළඹට/නුවරට උඩරට මැණිකේ එක්ක හරි පොඩි මැණිකේ එක්ක හරි යනකොට තමයි.(හික්..උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් නම් නෙමෙයි ඕන්.අපේ අය කෙල්ලොන්ටත් ආදරේට කියන්නෙ මැණික කියලනේ :D ඒකයි මම මේක ඉස්සෙල්ලම කිව්වෙ) 

උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉදල කොළඹට ධාවනය වන දුම්රිය දෙකක්.(වැඩි විස්තර ඕන නම් මෙතන්ට ගිහින් බලන්න පුලුවන්) බදුල්ල හා ඒ අවට සුන්දරත්වය බලන්න එන කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක යන්නම වෙනව.නැත්නම් ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ.ඉතින් අපිත් ගිය සතියෙ පොඩි මැණිකෙ එක්ක නුවර ගියා.ඒ අත්දැකීම ඔයාලත් ඒක්ක බෙදා ගන්නයි මේ සූදානම.

බදුල්ලෙ ඉදල පොඩි මැණිකේ පිටත් වෙන්නෙ උදේ 9.10 ට.(උඩරට මැණිකෙ බදුල්ලෙන් උදේ 5.55 පිටත් වෙන නිසා අපිට යන්න උනේ පොඩි මැණිකෙත් එක්ක තමයි)අපේ කට්ටියත් 8.45 ට විතර Station එකට ඇවිල්ල තිබුණ.කට්ටිය ඇවිල්ල තියෙන්නෙ නිකම් නම් නෙමෙයි. "බොන්ගො" (මේකට කියන නම නම් මම හරියටම දන්නෙ නෑ.කට්ටිය කිව්වෙ ඔන්න ඔය නම තමා.සංගීත භාණ්ඩයක්) එකක් එහෙමත් අරගෙන තමයි ආවෙ.කට්ටිය කිවුවට එක්කෙනක් නම් ආවේ කෝච්චිය පිටත් වෙන්න විනාඩි දෙකකට විතර ඉස්සෙල්ල. (එයා නම් කොහොමත් වෙලාවටමයි වැඩ. :P )

මේ තියෙන්නෙ බදුල්ල දුම්රිය ස්ථානයේ පින්තූරයක්
අපි ටිකට් එහෙම අරන් (නුවරට ටිකට් එකක් රු.145 යි) කෝච්චියට නැග්ග.තුන්වෙනි පන්තියෙ පෙට්ටියක් තමයි අපිට නම් තිබුනෙ.අපි හිටිය පෙට්ටියෙ වැඩිය සෙනග හිටියෙ නෑ.ගොඩක් අය පොඩි ළමයින්ව බදුල්ලෙ ඉදන් බණ්ඩාරවෙලට කෝච්චියෙ එක්කන් යන්න තමයි ඇවිත් හිටියෙ.එදා නිවාඩු දවසක් නිසා වෙන්න ඇති.

ඔන්න එතකොටම තවත් කට්ටියක් අපේ පෙට්ටියට ආව සංගීත භාණ්ඩයක් එහෙම අරගෙන (ඒකේ නමත් මම දන්නෙ නෑ.සිංදු අහනව මිසක් ඕව ගැන හොයන්නෙ නෑනේ).ඒ අයත් අපි ඉන්න පෙට්ටියෙම යන්න තමා ඇවිත් තියෙන්නෙ මොකද අපේ ලගත් බොන්ගෝ එකක් තිබුණ නිසා, එයාල හිතන්න ඇති අපිත් එක්ක ගියොත් ඒ අයටත් හොදට විනෝද වෙන්න පුලුවන් කියල.

අපිත් එක්ක ඒ අය කතා කරනකොට තමයි දැනගත්තෙ එයාල එක්තරා පක්ෂයක සාමාජිකයන් පිරිසක් කියල.ඒ අයත් අපි වගේම චාරිකාවක් යනව.හැබැයි නුවර නම් නෙමෙයි. කස්ටිය කියපු විදියට එයාල යන්නෙ රක්ෂිත වනාන්තරයක් බලන්න වෙන්න ඕන.එදා සෙනසුරාද දවසක් නිසා එතන ගොඩක් අය හිටිය.ඔන්න ඒත් එක්කම කෝච්චියත් බදුල්ලෙන් පිටත් උනා.වෙලාව 9.10 ට විතර ඇති.

පොඩි මැණිකේ හෙමින් හෙමින් බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඈතට ඇදුන.අපේ කට්ටිය වගේම කෝච්චියෙ ගිය ගොඩක් අය හරිම සතුටින් තමයි ගමන පිටත් උනේ.ටික දුරක් ගියාම අපිට සෙට් උන අර පක්ෂෙ  කස්ටිය අපේ කස්ටියත් එක්ක එකතුවෙලා සංගීත සාජ්ජෙ පටන් ගත්ත.මුලින්ම පොඩ්ඩක් හෙමින් තමයි සාජ්ජෙ පටන් ගත්තෙ.

ඒ කණ්ඩායමෙ හිටියෙ අපිට වඩා තරමක් වයසක අය ඉතින් එයාල පටන් ගන්න සිංදු අපේ අය දන්නෙත් නෑ.ඒත් අපි හොද සහයෝගයක් දුන්න.අතරමැදදි අපි දන්න සින්දුත් කිව්ව නිසා සාජ්ජෙ ජයටම තිබුන.මට හිතුන විදියට අපේ සාජ්ජෙ අනිත් පෙට්ටිවල ඉන්න අයටත් ඇහෙන්න හොද සද්දෙට තිබුණ මොකද අපේ නව දෙනයි එයාලගේ කස්ටියයි ගොඩක් හිටිය නිසා.

මේ ඉන්නෙ අපි
 මේ ඉන්නෙ අපිත් එක්ක විනෝද වෙන්න ආව කණ්ඩායමෙන් ටික දෙනෙක්



බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට යනකොට හමුවෙන සුන්දර පරිසරය තමයි මේ තියෙන්නෙ







 අපි බණ්ඩාරවෙලට ආවෙ හාලිඇල,දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන පහුකරගෙන.බණ්ඩාරවෙලට එන්න පැය 1 යි විනාඩි 20 ක් විතර යන්න ඇති.ඒත් ගිය වෙලාව අපට දැනුනෙ නැත්තෙ සිංදු කිය කිය  විනෝදයෙන් ආව නිසා වෙන්ට ඇති.බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් බොහෝ දෙනෙක් බැහැල ගියා.ඒ වගේම අපිත් එක්ක ආපු පක්ෂෙ මිතුරන්ට තවත් කණ්ඩායමක් බණ්ඩාරවෙල දී එකතු උනා.බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට ආව ගමන ගොඩක් විනෝදජනක එකක් උන බව නම් අපේ කස්ටියගේ මූණු වලින් ම පෙනුන.

ලියන්න නම් ගොඩක් දේ තියෙනව.ඒත් කාලය ඒවට හරස් වෙන නිසා කෙටියෙන්ම පෝස්ට් එක ලිව්ව.ගමනේ ඉතිරි කොටස ඊළග පෝස්ට් එකෙන් දාන්න කියල තමයි හිතන් ඉන්නෙ.
Read more
no image

මේ තියෙන්නෙ අලුත් ODesk Cover Letters ටිකක්.odesk වලට අලුතෙන් එන අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා ඒ ටිකත් Blog එකට දැම්ම.
1.
To whom it may concern,
I am a stay-at-home mom and have been searching for online jobs to do while my daughter is in school. I have worked in the administrative field for 5 years and have a diploma in Executive Office Assistant. I have excellent communication skills and English is my first language. I also enjoy typing and researching websites. I am available at any time during the week and my peak hours would be Monday, Wednesday, and Friday morning from 8:30 am – 11:30 am.
I look forward to hearing from you.

Sincerely,
Your Name goes here

  2.
Hi,
Let me introduce me as a hard working data entry professional willing to go that extra mile to achieve the targets set forth. I have excel- lent English skills and proficiency in E-commerce site navigation. I hope would be the right candidate for the current position with you.
Awaiting an affirmative response from your end.
Thanks and Regards,
Your Name goes here

3.
Hello Sir,
I am writing in response to your advertisement for a Data Entry Assistant & SEO Good English.  After carefully reviewing the experience requirements of the job description, I feel that I am a suitable match for the job. I’ve held several data entry positions that entail inputting customer requests, inquire, and tracking codes of products I also perform administrative duties including copying and faxing documents, answering telephones, transferring data, web research and reports to immediate supervisor. I feel that I can add professionalism and accuracy to your current team of professionals. With extensive experience supporting all levels of a department and working directly with external vendors, I take direction well and can complete a heavy workload and complete projects under minimal supervision. If you feel there is a mutual interest, I would welcome the opportunity to meet with you to learn more about your company, the requirements of the position, and how my qualifications would be a good fit. Thank you in advance for your time and consideration.

I look forward to Hiring from you soon.
Your Name Here


4.
Hi,
This is Your Name from City and Country. I am confident; I can take up your project and do it with perfection. I have excellent experience in web research, phone research, list building, message retrieving/submission, and mailings. I may be new to odesk.com with one positive feedback and one ongoing project over 100 hrs.  I am sure, I would be an ideal virtual assistant to accomplish your requirements. I will be available on part time basis, you decide the time, and I am there with uninterrupted Internet connection. I have work experience as Administrative Assistant, handling All Business related matters. Strong written and verbal communication skills, including the ability to communicate adverse decisions and differing opinions in a positive, professional manner. Courteous, trustworthy, loyal and respectful. Having sound knowledge of computer applications, software installations, PC Troubleshooting, solutions providing for software maintenance and updates.

Please try me, I will be a handy candidate on long term basis.
I look forward to Hiring from you soon.
Your Name Here

5.
Dear Sir,
This is Your Name Here from Bangladesh. I'm a professional graphics designer. I have 4 Years experience in graphics design. I have a site where I a website where I publish various graphics design tutorial.

I have excellent experience in logo and banner design. I can create high quality design in a few time.

I have confident that I will do your work very well. I hope you would like my work and you will give me a good feedback which is very important for my future carrier in odesk.

Here I attached some of my logo and banner design projects. Hope you would like those. If you want to see more sample of my work you can visit my site-www.photoshoprain.com.

I'm available in Skype, G.talk, YM or MSN for chat.

Thanks and Regards
Your Name Here


06.
Dear Sir,

I have experience in website data entry other task easily and having ability to give back to you fine results. I am a student of MBA (Banking & Finance).  I always prefer part time jobs. I have good history on oDesk. Hope so you will hire me for this position for better results. Looking forward to work with you.

Thanks,
Your Name goes here

...............................................................................

07.
To whom it may concern,

I am a stay-at-home mom and have been searching for online jobs to do while my daughter is in school. I have worked in the administrative field for 5 years and have a diploma in Executive Office Assistant. I have excellent communication skills and English is my first language. I also enjoy typing and researching websites. I am available at any time during the week and my peak hours would be Monday, Wednesday, and Friday morning from 8:30 am – 11:30 am.

I look forward to hearing from you.

Sincerely,
Your Name goes here

...............................................................................

8.
Hi,

Let me introduce me as a hard working data entry professional willing to go that extra mile to achieve the targets set forth. I have excel- lent English skills and proficiency in E-commerce site navigation. I hope would be the right candidate for the current position with you.

Awaiting an affirmative response from your end.

Thanks and Regards,
Your Name goes here

...............................................................................

9.
I am writing in response to your advertisement for a Data Entry Assistant & SEO Good English.  After carefully reviewing the experience requirements of the job description, I feel that I am a suitable match for the job. I’ve held several data entry positions that entail inputting customer requests, inquire, and tracking codes of products I also perform administrative duties including copying and faxing documents, answering telephones, transferring data, web research and reports to immediate supervisor. I feel that I can add professionalism and accuracy to your current team of professionals. With extensive experience supporting all levels of a department and working directly with external vendors, I take direction well and can complete a heavy workload and complete projects under minimal supervision. If you feel there is a mutual interest, I would welcome the opportunity to meet with you to learn more about your company, the requirements of the position, and how my qualifications would be a good fit. Thank you in advance for your time and consideration.

I look forward to Hiring from you soon.
Your Name

...............................................................................


10.
Hi, this is Your Name from City and Country. I am confident; I can take up your project and do it with perfection. I have excellent experience in web research, phone research, list building, message retrieving/submission, and mailings. I may be new to odesk.com with one positive feedback and one ongoing project over 100 hrs.  I am sure, I would be an ideal virtual assistant to accomplish your requirements. I will be available on part time basis, you decide the time, and I am there with uninterrupted Internet connection. I have work experience as Administrative Assistant, handling All Business related matters. Strong written and verbal communication skills, including the ability to communicate adverse decisions and differing opinions in a positive, professional manner. Courteous, trustworthy, loyal and respectful. Having sound knowledge of computer applications, software installations, PC Troubleshooting, solutions providing for software maintenance and updates.

Please try me, I will be a handy candidate on long term basis.

I look forward to Hiring from you soon.
Your Name

...............................................................................


11.
Hello there,
It is my great honor to apply for this vacant job. I am very hardworking and can work effectively as fast as I can. I have excellent skills in Data Entry, Web Research and Microsoft Office and I have enough experience with different kinds of tasks as you can see in my "Work History", most of the time I gave my clients a great results. I have fast internet connection at home, have my own pc to use anytime and have own space to work. I can work fulltime and will focus to this project. I can follow instructions very well and will deliver the project on time. It is a pleasure if ever you will message me for an interview. I can work as soon as possible.

Thanks and more power.

...............................................................................

12.
Hi,
I am Ivan Baba from Philippines. I have 3 years experience as Google Advanced Search Operator, Reviews, Web2.0 Profile, Data Typist and Link Builder. I would like to offer my service to your project as social bookmarker and I have attached here my previous work. I believe to myself that I can do the job very well. I am hard worker and I am careful, paying close attention to detail. I am fast learner and have excellent manual dexterity. I do the job carefully and follow instruction well.

 Please feel free to contact me for any questions.

Thanks & Regards,
Mr. Kamal
Read more