Open top menu
Thursday 13 February 2014

මේක නම් වැඩිය හොද වැඩක් නෙවෙයි. ඒත් ඔයත් SLT වගේ Broadband connection එකක් පාවිච්චි කරනව නම් මේක වැදගත් වෙයි. අද කාලේ ගොඩක් අය IP කැමරා පාවිච්චි කරනවනේ තමන්ගේ ව්‍යාපාර වල වෙන අකටයුතුකම් බලාගන්න. මේ වගේ ගොඩක් IP කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරල තියෙනව ඒ ව්‍යාපාරෙ හරි ආයතනේ හරි ප්‍රධානියට එයාගේ ගෙදර ඉදල සජීවීව බලාගන්න පුලුවන් වෙන විදියට. ඒ වගේම ඒ දර්ශන වෙනනම පටිගත වෙනව. 


මේකත් බැලුවනම් හොද අදහසක් එයි


මේ වගේ කැමරා අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ SLT වගේ Connection එකක් අරගෙන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම Router එකකුත් මේකට සම්බන්ධ වෙනව. මේ වගේ Router වලට වෙන වෙනම IP Address (මේ ගැන වැඩි තොරතුරු දැනගන්න මෙතනට යන්න) තියෙනව.   මේ IP Address එක තමන්ගේ Web Browser එකේ type කරල තමයි IP කැමරා වල දර්ශන සජීවීව බලන්න පුලුවන් වෙන්නෙ.

හරි, අපි දැන් බලමු කොහොමද මේව හොයාගන්නේ කියල. ඉස්සෙල්ලම දැනට තියෙන IP Address බලාගන්න මේ Software එක Download කරගන්න ඕන වෙනව. (මෙතනින් ගන්න).  Software එක Install කරල open කරාම මේ වගේ Window එකක් එකක් තමයි පේන්නෙ.


ඊළගට ඔයාගෙ Computer එකේ IP Address එක හොයාගන්න ඕන. ඒකට මේ link එකට යන්න.(Click Here) SLT Connection එකක් තියෙනව නම් මේ වැඩේට ලේසියි. මොකද අපි හොයන්නත් SLT Connection එකක IP Address නිසා. උදාහරණයක් විදියට ඔයා මේ Link එකට ගියාම ඔයාගේ IP Address එක 112.134.240.82  වගේ එකක් එයි. දැන් ‍‍අපි ගත්ත Software එකේ Select IP කියන තැනට 112.134.240.0 කියන  IP එක දාන්න. 

Use Range කියන එකත් Select කරන්න. ඊළග කොටුවට 112.134.240.255 කියන IP එක දාන්න. Use Default Port lists කියන එකත් Select වෙලා තියෙන්න ඕන. දැන් Toolbar එකේ option>Configuration Click කරල,interface tab එකට යන්න.ඒකෙන් Show closed ports in compact mode කියන තැන Unchecked කරල Ok කරන්. අපිට ඕන Port 80 Open වෙලා තියෙන IP Address විතරයි. මොකද  Port 80 තමයි මේ Router එකට Connect වෙන්න. (Port ගැන විස්තරයක් මම ඊළග පොස්ට් එකක දාන්නම්, දැන් පොඩි අදහසක් විතරයි දුන්නෙ.) 

දැන් Software එකේ Scan Button එක click කරන්න. එතකොට උඩ පින්තූරේ තියෙන විදියටම  IP Address list එකක් එයි. IP එකින් එක Click කරල Port 80 Open වෙලා තියෙන IP Address ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකේ type කරල enter කරන්න. හැම Router එකක්ම IP කැමරා එක්ක සම්බන්ධ කරල නෑනේ. ඒ නිසා ගොඩක් IP Address වලට යනකොට මේ වගේ login window එකක් තමයි එන්නේ. (මේ Router එක අයිති කෙනා Password වෙනස් කරල නැත්නම් මෙතනින් වැඩ ගන්න හැටිත් දන්න කස්ටිය දන්නව ඇතිනෙ. :D :D ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම් )



මේ වගේ IP Check කරගෙන යන‍කොට ඔයාට මෙන්න මේ වගේ login window එකක් දකින්න ලැබෙයි. මේවගේ Design එකින් එකට වෙනස්. 




ගොඩක් අය මේවගේ Default Username and password වෙනස් කරන්නේ නෑ අපි වගේ අය ගැන හිතල. :D :D . මෙතනට

Username - admin
password - admin හෝ password 

වගේ එකක් දෙන්න. username password හරි නම් ඔයාට සජීවීව කැමරා වල වීඩීයෝ බලන්න පුලුවන්. බැලුවට කමක් නෑ. Settings එහෙම වෙනස් කරන්න එපා.  (මේ වීඩීයෝ Play වෙන්න Plugin එහෙම ඕන.ඒව Download කරගන්න එක ඔයාට භාරයි )

ගොඩක් අය router එකක් ගත්තම හරි මේ ව‍ගේ IP Camera system එකක් Install කරාම හරි Default Password Change කරන්නෙ නෑ. අන්න ඒ වගේ දෙවල් නිසා මේ වගේ ඔයාගෙ Router එක Camera system එක අවදානමකට ලක් වෙන්න පුලුවන්. ඒ නිසා Router එකක් වගේ දෙයක් Connect කරාම ඉස්සෙල්ලම Default password එක වෙනස් කරන්න ඕන.

For educational purposes only

Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

3 comments:

  1. Pls give information about "ඒ නිසා ගොඩක් IP Address වලට යනකොට මේ වගේ login window එකක් තමයි එන්නේ. (මේ Router එක අයිති කෙනා Password වෙනස් කරල නැත්නම් මෙතනින් වැඩ ගන්න හැටිත් දන්න කස්ටිය දන්නව ඇතිනෙ. :D :D ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම් )"


    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට මේ Login වෙන තැන Default password එකෙන් login වෙන්න පුලුවන්. ඒ නිසා Router එකට log වෙල Router එක අප‍ේ පාලනයට ගන්න පුලුවන්.

      Delete
    2. What is the meaning of "taking control of the router"????????

      Can we go to the connected PC's through the router????????

      After taking control of the router,what can we do with that????

      Delete