Open top menu
Sunday 23 February 2014


සොල්දාදුන් හමුදාවට රැගෙන මනාව පුහුණු කිරීම තුලින් එම සොල්දාදුවන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පුලුවන්. මෙවැනි හැකියාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට ඇමරිකානු හමුදා ප්‍රධානීන් තම සොල්දාදුවන් හට "හො‍ලෝඩෙක්" යන නමින් හැදින්වෙන අතාත්වික යුධ භූමියක් හදුන්වා දී තිබෙනව.

මෙහි ඇති විශාල තිර මගින් එම සොල්දාදුවන් හට සැබෑ යුධ භූමියක අත්දැකීම් ලබා ගැනීමට හැකි වී තිබෙනව.ඒ වගේම මෙය සදහා ත්‍රිමාණ කණ්නාඩිද භාවිතා කිරීමට හැකියි. මෙය නිපදවල තියෙන්නෙ "Northrop Grumman" කියන ඇමරිකානු ආයතනය විසින්. 
මෙමගින් සොල්දාදුවන් මෙන්ම පොලිසිය හා ගිනිනිවන හමුදා භටයින්ට ද පුහුණුව ලබා දිය හැකි බවයි මේ ආයතනය සදහන් කරන්නෙ.

පහළින් ඇති වීඩියෝ දර්ශන නැරඹීමෙන් මෙය ක්‍රියාකරන ආකාරය දැක ගන්න පුලුවන්.

Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

0 comments