Open top menu
Friday 26 July 2013
2013 අලුත්ම facebook ගෘප් වලට සාමාජිකයන් ඇඩ් කරන ඔරිජිනල්ම javascript එක මෙන්න

පරණ ඒවා දැන් වැඩ කරන්නේ නැති නිසා ඔන්න අලුත්ම එක . 100 % ක් ආරක්ෂිතයි ..ඔරිජිනල්ම එක නිසා .සමහරscript වලින් එකවුන්ට් ලොක් වෙනවා . ඒවා ප්රමිතියෙන් පහල script  මේ අලුත්මscript එකෙන් එහෙම වෙන්නේ නැහැ . ඉතා වේගවත්ව ඔබේ ගෘපයට සාමාජිකයන් එක්කර ගන්න  පුළුවන් . google chrome වෙබ් බ්රවුසර් එකට විතරයි  වැඩ කරන්නේ  .ස්ක්රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා


*වැදගත්. . script  එක බාවිතා කිරීමට පෙර සම්පූර්ණ ලිපිය කියවන්න



පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න

01. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

02. දැන් මේ පහල තියෙන code එක සම්පූර්ණයෙන්copy කරගන්න.


03.කීබෝඩ් එකේ උඩ හරියේ තියෙන F12  බටන් එක ප්රෙස් කරන්න.එතකොට පොඩි බොක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ඇතිconsole කියලා



05. හරි දැන් Enter ප්රෙස් කරහම මෙන්න මේ පහත පේන ආකාරයට සමාන විදිහකින් ඔබේ බ්රවුසරයෙහි ඇඩ් වෙනවා පෙන්නයි.

06.සියලු දෙනාම ඇඩ් වුනාම Close කියලා ටැබ් එකක් ඒවි.එතකන් යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න


උපුටා ගැනීම - Iresh Nilusha's FB group( https://www.facebook.com/iresh.nilusha)
Read more