Open top menu
Tuesday 23 October 2012

වැඩ වැඩ කෙලවරක් නෑ.Emoney ගැන පෝස්ට් එකක් දාන්නම් කියල හිතාගෙන හිටියට ඒක දාන්නම බැරි උනා මේ වැඩත් එක්ක.අද නම් කොහොමහරි පෝස්ට් එකක් දාන්න තමා ආවෙ නම්. ඔන්න මගේ බ්ලොග් එක බලල එක යාලුවෙක් නම් Odesk වල jobs දෙකක් විතර කරල තියෙනව.සති දෙක තුනක්ම jobs වලට Apply කර කර ඉදලම මිනිහට Odesk එකත් එක්ක එපා උනා කියල තමා මට කිව්වේ.මමත් කිව්ව තව පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන් job එකක් හම්බවෙයි කියල.

ඔන්න අන්තිමට $2 ක වගේ පොඩි Job එකක් සෙට් වෙලා.හැබැයි වැඩ නම් $2 වඩා තිබුනලු.ඉස්සෙල්ලම Job එක නිසා අමාරුවෙන් හරි ඒක ඉවර කරල.Feedback එකකුත් ලැබිල තියෙනව.Feedback තිබුණොත් තමයි ඉස්සරහට jobs ගන්න ලේසි වෙන්නෙ.ඒ නිසා අමාරුවෙන් හරි ඒ Job එක කරල Feedback එක ගත්ත නිසා ඊළගට Apply කරන Jobs වලට එයාව Hire කර ගැනීමේ සම්භාවිතාව වැඩියි.මගේ මේ බ්ලොග් එකෙන්  එක් කෙනෙක් හරි වැඩක් ගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනව.
(මේ තියෙන්නෙ එයාගෙ Feedback එක)
Odesk වල job කරන ගොඩක් අය ලංකාවෙත් ඉන්නව.Odesk එකේ පොඩි search පාරක් දැම්මොත් කස්ටියව බලා ගන්න පුලුවන් වෙයි.ඒ ගොඩක් අය මේ විදියට තමන්ගෙ දැනුම අනිත් අයට දෙනවද කියල නම් මම දන්නෙ නෑ.මගෙන් යාලුවෙක් ප්‍රශ්න වගයක් අහල තිබුන Odesk සම්බන්ධව.ඉතින් ඒ ගැනත් මේ ගමන්ම ලිව්ව නම් හොදයි කියල හිතෙනව.

මෙන්න එයා ඇහුන ප්‍රශ්නෙ - 
මචං ඔයාගේ පෝස්ට් එක ඔ‍ඩෙක්ස් ආධුනිකයින්ට නියමයි.මාත් ඔ‍ඩෙක්ස් වලට ඡොයින්ට් වෙලා මාසවක්වත් නෑ තාම.මං කරන්නෙත් ග්‍රැපික් ඩිසයින්.මටත් පොඩි ප්‍රස්නයක් තියෙනවා. 

1.අපි කරන ඡොබ් අප් ලෝඩ් කරලා එයාලට යවන්නේ කොහොමද. 2.ඒකට පාස්වර්ඩ් දාන්න ඕනිද. 
3.ඇලට්පේ(පේෂා)ගිණුම ඔඩෙක්ස් වලව සපෝට් කරන් නැද්ද. 

හරි අපි පළවෙනි ප්‍රශ්නෙ ඉදන්ම කතා කරමු.

1.Odesk වලත් එක එක job තියෙනවනෙ.ගොඩක් ඒව අපේ පරිගණකයෙන් කරල යවන්න ඕන.උදාහරණයක් විදියට Graphic Designing,Software Programming වගේ ඒව.අනික් ඒව සමහරවිට Website එකේම හරි Google doc වල හරි කරන්න ඕන ඒව.ඒ වගේ කරන ඒවට අපිට යවන්න දෙයක් නෑනේ.අපේ යාලුව කිව්වෙ එයා Graphic designing කරනව කියලනේ.Graphic designing කොහොමත් තමන්ගෙ Computer එකේනෙ කරන්න ඕන.ඉතින් ඒ කරන දේවල් Odesk වලින් හරි Email එකකින් හරි යවන්න පුලුවන්.මම නම් ගොඩක් වෙලාවට Email වලින් තමයි යවන්නෙ.

2. ඒකට පාස්වර්ඩ් දාන්න ඕනෙද කියල අහල තියෙනව.පාස්ඩර්ඩ් දාල නම් ඇත්තටම තේරුමක් නෑ.හැබැයි Job දෙන කෙනා Sample ඉල්ලුවොත් ගෙඩිය පිටින්ම Image එක යවන්න එපා.සුද්දො ඔක්කොම එක වගේ නෑ.සමහර සුද්දො කපටියි.ඒකට ඔයා යවන Image එකේ "Water Mark" එකක් යොදල යවන්න පුලුවන්.එතකොට ඒක ඔයාට සල්ලි ගෙවන්නෙ නැතිව පාවිච්චි කරන්න බෑ.

3. ඇලට්පේ ගිණුම ඔඩෙක්ස් වලට සපෝට් කරන්නෙ නැද්ද අහල තියෙනව.ඇලට්පේ නම් Odesk වලට සපෝට් නෑ.ඇලට්පේ මොකටද Moneybookers තියෙද්දි.මම හිතන්නෙ ලංකාවෙ අපිට ලේසිම හා ලාභම ක්‍රමේ Moneybookers කියල.

ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති කියල මම හිතනව.අනිත් අයටත් Odesk ගැන ප්‍රශ්න තියෙනව නම් අහන්න.මම පුලුවන් විදියෙන් උදව්වක් කරන්නම්.ජය වේවා..!    


Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

18 comments:

  1. ජොබ් වලට ඇප්ලයි කරන්න. කොළ පාට බාර් එක 100% ම පිරෙන්න ඕනෙද?

    මම් මාසෙක වගේ ඉදන් Apply කරනව තාම එකක්වත් හම්බ වුනේ නෑ.

    ReplyDelete
  2. @සොනික් - ඔව් කොළපාට බාර් එක 100% ම පිරුණ නම් ගොඩක් හොදයි.

    මමත් ඔහොම කට්ටක් කෑව.තව පොඩ්ඩක් මහන්සි වෙලා උත්සහ කරල බලන්න.

    ReplyDelete
  3. නියම පෝස්ට් එක මචන්.............!

    ReplyDelete
  4. මචං මම odesk account හදල තියෙන්නේ හබඊ ඒක ගොඩක් පරණ එකක් මම හිතන්නේ මස 7 ක් විතර ඇති මට එක ජොබ් එකක් වත් ලැබුනේ නැ මම දැන් එක අතැරලා ඉන්නේ නමුත් දැන් මට අපහු ආසාවක් අවා අපහු මේක පටන් ගන්නවානම් අලුත් එකක් හදන්නද නැත්නම් පරණ එකෙන්ම පටන් ගන්නද ?

    ReplyDelete
  5. @Janaka - පරණ එකෙන්ම වැඩේ පටන් ගන්න යාලුවා.

    ReplyDelete
  6. Aththenma oyage post eka godak watinawa.dammata thanks.......!

    Machan mamath odesk eke graphic design karanne.join wela masa 3 y.mata thiyena prasne mekay,"(Eg: Logo design) Api job ekakata aplay karanakota attachment ekata denne one api kalin hadapu logo sample ekakda, nathnam api aplay karana job eke sample ekakda?

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Aththenma oyage post eka godak watinawa.dammata thanks.......!

    Machan mamath odesk eke graphic design karanne.join wela masa 3 y.mata thiyena prasne mekay,"(Eg: Logo design) Api job ekakata aplay karanakota attachment ekata denne one api kalin hadapu logo sample ekakda, nathnam api aplay karana job eke sample ekakda?

    ReplyDelete
  9. Man eeye odesk job keepayakatama apply karala nida gaththa.Awasanawakata wage eka client kenek mata job ekak post karala man raata mail balan nathi nsa reply nathi nsada khda eka decline karala.Mage 1st job ekama mata nathi una>Godak upset.eka10$ job ekak

    ReplyDelete
  10. mata odesk wala palaweni job eda widiyata awe captcha type karana ekak. egana tikak kiyala denawada

    ReplyDelete
  11. Odesk wala job ekak active una kiyala dana ganne kohomada

    ReplyDelete
  12. Mama 95% complete kara thama job ekak ganna bari una... test pass unama job labeida?

    ReplyDelete
  13. ඔෙඩස්ක් වල " Your profile is being reviewed. It must be approved before you can apply to jobs." මෙහෙම වෙන්නෙ අැයි...ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. mata nam oya wage ekak awilla na. eth profile eka approve karala job walata apply karanna puluwan wei oyata

      Delete
  14. thanks මචන්... මම try කරල බලන්නම්

    ReplyDelete