Open top menu
Tuesday 28 August 2012

ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.පෝස්ට් එකක් දාන්නෙ නැත්තම් හිතට හරි නෑ වගේ,ඉතින් මගේ වැඩත් එක්කම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටියට අලුත් දෙයක් දෙන්න එපැයි.ඉතින් අදත් පොඩ්ඩක් වටින කියන දෙයක් අරන් ආව.

මේකෙන් අපේ පරිගණකයෙ තියෙන Files හදිසියේ Delete උනොත් ආයෙ ගන්න පුලුවන්.ඒ කියන්නෙ Recycle Bin එකෙ තියෙන ඒව නෙවෙයි.Recycle Bin එකෙනුත් Delete උන ඒව.පාවිච්චි කරන්නත් හරි ලේසියි.මේක දෙන්නෙ නම් සල්ලි වලට ඒත් eසිහිනයෙන් මේක නොමිලේ දෙනව.ඒ කියන්නෙ Crack එකත් එක්ක.ඕන කස්ටිය ඉන්නව නම් පහළ Link එකට ගිහින් බාගන්න.ඔන්න අපි ගියා.



Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

5 comments:

  1. E-Money පිළිබද E-sihinaye ලියවුණු හැම ලිපියක්ම ගොඩක් වැදගත්...විශේෂයෙන්ම Odesk Covering Letters වගේ දේවල් E-Money ගැන උනන්දු හැමෝටම අත්වැලක්...බ්ලොග් එකේ ලිපි පෙළගැස්ම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ඔස්සේම ගෙනයාමට උත්සහ කරන්න...ඔබට ජය...

    ReplyDelete
  2. @Anonymous-බොහොම ස්තුතියි ඔබේ සහයෝගයට.ඉදිරියට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබද ලිපි තවත් පළ කිරීමට මම උත්සහ කරන්නම්.

    ReplyDelete
  3. ඊ-මනී පිළිබද ඔබේ ලිපි එකතුව වඩාත් ජනප්‍රිය වෙන්න ඇත්තේ පුද්ගල බද්ධ අත්දැකීම් වල විවිධත්වය නිසා වෙන්න ඇති...විවිධ මාතෘකා යටතේ ලිපි ලිවිමට වඩා ඔබගේම අත්දැකීම් මත ඊ-මනී පිළිබද ලිපි ඔස්සේ බ්ලොගය මෙහෙයවන්න..එය ඔබත්..ඔබගේ බ්ලොගයත් ..අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය තුළ ජනප්‍රිය වීමට හේතුවක් වේවි...විශේෂයෙන්ම ඔඩෙස්ක් , ‍ෆ්‍රීලාන්සර් , ඊලාන්ස් , ගුරු වැනි අන්තර්ජාලයේ විවිධ කාර්යයන් සදහා සේවා සපයන වෙබ් අඩවි වල අපි දකින මූලික ක්‍රියාකාරීත්වයට ඔබ්බෙන් ඇති කාර්ය රටාව ගැන බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නැහැ..සිංහල බ්ලොග්කරණයේ යෙදෙන ඔබට එවැනි සියුම් තැන් ස්පර්ශ කළ හැකි නම් ඊ-සිහිනයට වඩා වැඩි වටිනාකමක් එකතු වේවි...තවද හුදකලා නොවූ සිංහල සින්ඩි අතරට ඊ-සිහිනය එක් කිරීමට උත්සුක වෙන්න.. ඔබට ජය..

    ReplyDelete
  4. @Anonymous - ඔබගේ සහයෝගයට හා උනන්දු කරවීමට බොහොම ස්තුතියි.එවැනි දේ පිළිබද ඉදිරියේදී විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට මා උත්සහ කර බලන්නම්.

    ස්තුතියි ඉ-සිහිනය සමග රැදී සිටියාට.

    ReplyDelete
  5. Iron ore terraria - TITIAN ARCADE, ARIA
    Iron ore terraria - titanium connecting rod TITIAN ARCADE, ARIA is a titanium rainbow quartz new 3D and titanium white wheels 3D game titanium chopsticks designed by TITIAN ARIA. The titanium mens ring new game is being developed by the award winning TITIAN ARCADE.

    ReplyDelete