Open top menu
Saturday 14 July 2012
Torrent Files වේගෙන්ම බාන්නෙ මෙහෙමයි

ගොඩක් අය Torrent ගැන දන්නවනේ.Torrent භාවිතා කරල Internet එකෙන් Games,Films,Software ලේසියෙන්ම Download කරගන්න අපිට පුලුවන්.ඒත් ඉතින් එහෙම Download කරන්න torrent Client Software එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන්න ඕන( bittorrent වගේ ඒව.)

ඉතින් මේ Software හරහා Download වෙනකොට Download Speed එක එහෙම slow.ඉතින් මේව Download කරන්න ගියාම ගොඩක් වෙලාව නම් යනව.මේකට හොදම විසදුමක් තමයි මේ zBigz.com කියන Website එක.මේකෙන් පුලුවන් අපිට ඕන Torrent File එක Computer එකට download කරල ඒක මේ site එකට Upload කරාම ඒ site එකෙන් අපිට ඒ torrent file එක සාමාන්‍ය විදියට download කරන්න අවස්ථාව සළසල දෙනව.ඒ නිසා අපට Torrent Software දාගෙන බලන් ඉන්න ඕන නෑ.Link එක පෙන්නුවයින් පස්සෙ Internet Download Manager වගේ එකකින් ඉක්මනට ඒ torrent file එක download කරගන්න පුලුවන්.

මේ වෙබ්සයිට් එකෙන් 8GB වලට අඩු Torrent files තමා Free account එකෙන් download කරන්න දෙන්නෙ.ඊට වැඩි ඒව Download කරගන්න ඕන නම් ඉතින් Premium account එකක් ගන්න ඕන.ඒක ගන්න හැටි ඊළට පෝස්ට් එකෙන් දාන්නම්.මෙතනින් ඒ Website එකට යන්න පුලුවන්.ජය වේවා..!
Read more