Open top menu
Monday 13 February 2012

කොහොමද ඉතින්? මාසයක් විතර බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.බ්ලොග් එකත් සොහොන් පිට්ටනිය වගේ.අනේ ඉතින් ඔහොම තමා හැටි නේද? හරි කමක් නෑ අපි අපේ මාතෘකාවට එමුකො.මේ බ්ලොග් එකෙන් මම ඉ-මනි ගැන යම්තාක් දුරට ඔයාලට කියල දුන්න.අලුත් අය ඉන්නව නම් පසුගිය ලිපි ටික බලලම එන්නකො.

ඔන්න අද කියන්න ආවෙ ටිකක් සුභ ආරංචියක් හැබැයි ඉතින් මේක ඉ-මනි කරන අයට නම් සුභයි.ඒ ලංකාවේ ආර්ථිකේට නම් අසුභයි වගේ.මේකයි කතාව මම අද exchange rate බැලුව මගේ Odesk වල තියෙන සල්ලි ටිකේ ලංකාවෙ මුදල් ප්‍රමාණය දැන ගන්න.මෙන්න බොලේ වැඩක් ඩොලර් එකක් රු.117.0544 ට නැගල.මටත් ඉතින් සතුටුයි නොවැ.මොකද මට එන ඩොලර් ගාන ලංකාවෙ මුදලට පරිවර්ථනය කරාම වැඩි ගානක් එනවනේ.ඒත් දුකකට තියෙන්නෙ ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන එක ගැන තමයි.ඕව ගැන නම් වැඩි විස්තර මම දන්නෙ නෑ නොවැ .දන්න කස්ටිය ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්නකො.පහළින් තියෙන්නෙ 2011 ඔක්තොබර් ඉදල ඩොලර් අගය අඩු වැඩි උන විස්තර.
මූලාශ්‍රය - themoneyconverter.com

 හරි අදට එච්චරයි.ඉස්සරහට ඔ‍ඩෙස්ක් ගැන තව ටිකක් විස්තර දාන්න බලාපොරොත්තු වෙනව.අපිත් එක්ක දිගටම ඉන්න.ජය වේවා !
Tagged
Different Themes
Written by Lovely

Aenean quis feugiat elit. Quisque ultricies sollicitudin ante ut venenatis. Nulla dapibus placerat faucibus. Aenean quis leo non neque ultrices scelerisque. Nullam nec vulputate velit. Etiam fermentum turpis at magna tristique interdum.

5 comments:

  1. Mehemai Rupiyala awapramanaya karanne Apanayana diriganwanna.eeken apanayana diri gannunama Rata athulata godak salli enawa.. eeta saapekshawa country eke Goods nishpaadanaya wenna ooni.Ehema nowunoth Uddamanaya(Inflation) eka athi wenawa... eeta saapekshawama Thoga sangawaaganim nisa Kalu kada milak athi wenawa.Rata thula Bhanda hinga wela... badu mila wedi wenawa.

    ReplyDelete
  2. Thank you CJMAX mama dan nathi dewal godak thibuna.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete