Open top menu
Wednesday 18 January 2012
පූසෙක් එක්ක කතා කරන්න ආසද?

කට්ටිය බලයි පූසන්ට කතා කරන්නත් පුලුවන්ද කියල.(මේ දවස්වල ටීවි ඇඩ් එකකුත් යනව මේ ගැන) හැබැයි මම මේ කියන්න යන පූස නම් ඇත්තටම කතා කරන කෙනෙක්.මෙයාගෙ නම නම් ටොම්.අර ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ ඉන්න ටොම් වගේ තමා මෙයත්.හැබැයි මෙයත් එක්ක කතා කරන්න පුලුවන් Android Phone තියෙන අයට විතරයි. (අනිත් අයටත් පුලුවන් ඇති ඒ කියන්නෙ Nokia,Iphone පාවිච්චි කරන අයට එහෙම.මම නම් මේක පාවිච්චි කරේ මගේ Android Phone එකේ.ඉතින් අනිත් ඒවට මේක Support කරනවද කියන්න දන්නෙ නෑ)

මේක
Android Phone වලට එහෙම හැදුව නියම ඇප් එකක්.ඒක පාවිච්චි කරලම බලන්න ඕන ඒකෙ තියෙන විනෝදෙ දැනගන්න.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.දන්නෙ නැති අයට දැන ගන්න තමා මේ පෝස්ට් එක මම දැම්මෙ.මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.ඔයාගෙ Phone එකෙන් Android Market එකට ගිහින් "Talking Tom Cat Free" කියල Search කරන්න.ඊට පස්සෙ එන App එක Install කරගන්න.Phone එකට Install උනායින් පස්සෙ ඒ App එක open කරන්න.ඉස්සෙල්ලම පාර මේ ඇප් එක Run කරනකොට මෙගාබයිට් 3 විතර Download වෙනව.ඒ මේ App එකේ Graphic quality වැඩි කරගන්න.ඒක ඉවර උනායින් පස්සෙ මේ පූසා ඔයත් එක්ක කතා කරනව.ඒ කියන්නෙ ඔයා කියන හැමදේම එයා විහිලු හඩකින් ආයෙත් කියනව.

ඇත්තමට මේක හරිම විනෝදයි.ඕන කෙනෙක්ට මේකට හිනා යනව.ඔයාලත් ට්‍රයි කරල බලන්නකො.ඔන්න අපි ගියා.







Read more
Saturday 14 January 2012
Free web space එකක් අරන් අපේ Website එකක් Host කරන්නෙ මෙහෙමයි.

මම කලින් ලිපියෙන් දැම්ම Facebook password ගන්න ලේසි ක්‍රමයක් ගැන.(හැබැයි ඒක එච්චර හොද වැඩක් නම් නෙමෙයි.ඒත් ඉතින් අපි පොඩ්ඩක් හරි ඒ ගැන දැනුවත් උනොත් අපිට පුලුවන් අපේ පාස්වර්ඩ් කාගෙවත් අතට යන්න නොදී බේරගන්න.) ඒ ලිපිය කියවපු  ගොඩක් දෙනෙක් ඉල්ලල තිබුණ කොහොමද Free website එක Host කරන්නෙ කියල.ඉතින් අද ලිපියෙන් ඒ ගැන තමා කතා කරන්නේ.

හරි මම මේකට තොරගත්තෙ 000webhot කියන Free hosting service එක.මේක අනිත් ඒවට වඩා ගොඩක් ලේසියි.ඒ නිසයි මම මේක තොරගත්තෙ.මේ සයිට් එකට යන්න මෙතන කරන්න.මේ Site එකට ගියාම දකුණු පැත්තෙ පහළින් Sign up කියල Button එකක් ඇති.ඒක Click කරන්න.


දැන් පහළින් තියෙනව වගේ Form එකක් එයි.ඒක Fill කරන්න. (Zoom කරල බලන්න නම් පින්තූරෙ උඩ Click කරන්න.)

 

 ගොඩක් අයට තමන්ගෙම Domain නෑනේ.ඒ නිසා අපිට කැමති Domain එකත් එක්ක Sub-domain එකක් පාවිච්චි කරන්න වෙනව.ඒකට කරන්න තියෙන්නෙ අපිට පුරවන්න තියෙන Form එකේ දෙවැනියට තියෙන Sub-domain කියන තැනට තමන් කැමති නමක් දෙන එක.උදාහරණයක් විදියට මට පුලුවන් www.esihinaya.web44.net කියල දෙන්න.දැන් මේක මගේ Domain එක වෙනව. web44 කියල Sub-domain එක වෙනස් වෙන්න පුලුවන්.ඒ ගැන ප්‍රශ්නයක් නෑ.ඊට පස්සෙ අනිත් විස්තරත් දාල මේ Form එක පුරවල Create my account button එක click කරන්න.

ඊළගට ඔයාල දීපු ඊ-මේල් Address එකට Email එකක් එයාල එවනව.ඒක Click කරල email confirm කරගන්න. දැන් පහළ පින්තූරෙ තියෙනව වගේ  page එකක් එයි.ඒකේ තියෙන Go to Cpanel කියල Link එක click කරන්න.

Cpanel එකට ගියාම ඔයාලට පෙනෙයි පහළ පින්තූරේ තියෙනව වගේ "View FTP Details" කියල Link එකක්.ඒක Click කරල ඇතුළට යන්න.දැන් ඔයාලට පෙනෙයි FTP Login and Upload Details කියල page එකක්.


සමහර අය බලයි මොකක්ද යකෝ මේ FTP කියන්නෙ කියල.මේක තේරුම File Transfer Protocol කියන එක.සරලවම කිව්වොත් මේක File Upload/download කරන්න යොදාගන්න Technology එකක්.දැන් ඔයාලට ඕන වෙනව FileZilla කියන Software එක.ඒකෙන් තමා අපේ Computer එකේ තියෙන Files web server එකට upload කරන්නේ.මේ Software එක මම රතුපාටින් පෙන්නල තියෙන Filezilla කියන link එක ක්ලික් කරාම Downoad කරගන්න පුලුවන්.ඒක Download උනාම අර FTP Login and Upload Details දාන්න ඒ Software එ‍කේ තැන් තියෙනව.ඒවා හරියට Fill කරල Connect කරාම Server එකට Connect වෙනව.ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට ඕන Files මේකට Upload කරන එක.ගොඩක් අය මේ ක්‍රමේ තමා පාවිච්චි කරන්නෙ.

ඒ සමහර අයට මේක පොඩ්ඩක් අවුල් වගේ වෙන්න පුලුවන්.ඒ නිසා එයාලට පුලුවන් Cpanel එකේ තියෙන File manager එක පාවිච්චි කරන්න.ඒකෙ තියෙන්නෙ File එක Browse කරල Upload කරන්න විතරයි.හොදයි මේ පෝස්ට් එක මේ ගැන දන්නෙ නැති අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. ඒ වගේම ප්‍රශ්න ඒහෙම තියෙනව නම් පහළින් කොමෙන්ට් එකක් දාල යන්න.ම්ම්..තව මේක වැදගත් උනා කියල හිතෙන අයත් කොමෙන්ට් එකක් දාල ගියාට කමක් නෑ.ඔන්න අපි ගියා.

Read more
Wednesday 11 January 2012
පට්ට කෑල්ලක් සහ සරල කෙල්ලෙක් අතර ඇති වෙනස

අද නම් මගේ දෙයක් අරගෙන නෙමෙයි ආවේ. මේක අනුන්ගෙ දෙයක්.ඒත් අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙන නිසා මේක දාන්න හිතුන.සමහර අය මේක කියවන්නත් ඇති. (ලොකු කරල බලන්න නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න)


මූලාශ්‍රය හා අයිතිය - තරුණයා පුවත්පත
Read more
Sunday 8 January 2012
Facebook Password ගන්නෙ මෙහෙමයි (for educational purposes only)

කොහොමද කස්ටියට.ඔන්න අද නම් මම ආවේ ඉ-මනි ගැන කතා කරන්න නෙමෙයි.හැබැයි ඉ-මනි වගේම තවත් ආස හිතෙන මාතෘකාවක් තමයි මේකත්.ගොඩක් අය උනන්දු වෙන මාතෘකාවක් තමයි මේ Hack කියන දේ. අද වෙනකොට Hacking කරන්න Course පවා තියෙනව.ඉතින් මටත් හිතුන මේ ගැන පොඩි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල.හැබැයි මේක නම් හැක් කෙරිල්ලක්ම නෙමෙයි.මේකට කියන්නෙ  Phishing කියල.




හරි අපි එහෙනම් වැඩේට බහිමු‍කො.අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න එක.පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි මෙතනින් Download කරගන්න.

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com


මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.esihinaya.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.

දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

ඉතින් වැඩේ හොදයි නේද?මම මේ දුන්නෙ පොඩි අදහසක් විතරයි.වැඩේ තියෙන්නෙ ඔයාලගේ අතේ.ප්‍රශ්න තියෙන අය ඉන්නව නම් පහළින් Comment එකක් දාන්න.ඔන්න අපි ගියා.

>>> for educational purposes only

 

Read more
Wednesday 4 January 2012
Odesk වල  මගේ සාර්ථකත්වය

අද නිකමට වගේ Odesk වලට ගිහින් බැලුව මම කොච්චර මුදලක් මේ වෙනකොට Odesk වලින් අරන් තියෙනවද කියල. අම්මෝ!! ඒ ගාන දැක්ක ගමන් මටත් පුදුම හිතුන මම මෙච්චර Odesk වලින් හම්බ කරලද කියලත්.ඒත් ඇත්තටම මගේ බැංකු පොතත් බැලුවම හිතුන මෙච්චර ගානක් මට ඇවිල්ල ඇති කියල. පහළින් තියෙන්නෙ මම මාස 6 කින් වගේ Odesk වල Job කරල අරගත්ත මුදල් පිළිබද කෙටි විස්තරයක්. 


නිල් පාටින් තියෙන්නෙ මම ඉස්සෙල්ලම job එක කරල ගත්ත පඩිය. ඊළගට රතු පාටින් තියෙන්නෙ මාස 6 කින් වගේ ගත්ත මුලු ගාන. ඒ කියන්නෙ $671 ක්.ලංකාවෙ මුදලින් රු.76,415.09 .මේක 6 න් බෙදුවොත් රු.12,635 ක් වගේ ගානක් එනව.ඒ කියන්නෙ මගේ මාසික ආදායම.ඒත් ඉතින් මට මාසෙන් මාසෙට නම් මේ සල්ලි ලැබුනෙ නෑ. මොකද Odesk වල job ලැබෙන්නෙ මාසෙන් මාසෙට නොවෙන නිසා.සම්හර මාසවල $10 ලැබුන අවස්ථාත් තියෙනව.

ඒ වගේම කියන්න ඕන මට මේ රු.76,415 ක්ම ලැබුනෙත් නෑ.කට්ටිය බය වෙයි ඒ ඇයිද කියල.හරි මම කියන්නම්. ඒ ඇයි කියල, මේ සල්ලි withdraw කරනකොට Odesk එකෙ‍න් $1 ක් ගන්නව.තව Moneybookers වලින් withdraw කරනකොට $2 ක් ගන්නව.ම්ම්..අන්තිමට ලංකාවෙ බැංකුවෙනුත් ගානක් ගන්නවනේ.ඉතින් ඔහොම කැපිල කැපිල ගියාම මට ඇවිත් තියෙන්නෙ රු.50,000 ක් 60,000 ක් අතර මුදලක්.ඒත් ඉතින් ඇතිනෙ.පාට් ටයිම් job එකක් විදියට මම මේ ගැන ‍ගොඩක් සෑහීමකට පත් වෙනව.


හැබැයි සමහර job ලැබුනම මම Part time නෙමෙයි Full time ම වැඩ කලා.එහෙම වැඩ කරන්නත් මට නිදහස තිබුන.ඇත්තටම ගොඩක් job වලට පැය දෙක තුනක් නම් මහන්සි ‍වෙලා මදි.අඩුම ගානෙ දවසකට පැය 4-5 ක් වත් තියෙන්න ඕන.ඉ-මනි කඩ කරන අය කියන්නෙ මාසෙකට රු.30000 ක් හොයන්න වැඩිය මහන්සි වෙන්න ඕන නෑ කියල. ඒ කියන්නෙ දවසකට පැයක් දෙකක් වැඩ කරාම ඇති කියලනේ.එහෙම පුලුවන් නම් මටත් ගිය මාස 6 ට රු.100000 ත් පන්නල හොයන්න තිබුන.නමුත් ඇත්ත ඒක නෙමෙයි.ලංකාවෙත් සමහර අය ඉන්නව මාසෙකට රු.30000 ක් විතර හොයන අය. (Odesk වලින්) ඒ එයාලගේ තියෙන දක්ෂතාවය අනුව තමයි.

 හරි අදට මේ ඇති කියල හිතෙනව.මම ලියපු මේ දේවල් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවී කියල හිතෙනව.මේ ලිපිය ප්‍රයෝජනවත් ‍උනා කියල හිතෙන කස්ටිය ඉන්නව නම් කොමෙන්ටුවක් දාල ගියාට කමක් නෑ.ජය වේවා...!!!
Read more
Tuesday 3 January 2012
Avast License Key – Activate Avast Free Antivirus Until 2038

කස්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා.අද තමා අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම පොස්ට් එක දාන්නෙ. හැබැයි ඉ-මනි ගැන නම් නෙමෙයි.කට්ටිය තරහ වෙන්න එපා ඉ-මනි ගැන කියන්නෙ නැති නිසා.ඒ ගැන ඉදිරි ලිපි වලන් තව දුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙනව.

හරි අද මම දෙන්න ආවේ Avast License Key එකක් මෙකෙන් පුලුවන් 2038 වෙනකම් අපේ Virus Guard එක Activate කරගන්න. මම නම් Avast වලට ගොඩක් කැමතියි.ඒ මොකද Avast වැඩිය Memory Use කරන්නෙ නැති නිසා. (මට තේරෙන විදියට) ඒ වගේම ගොඩක් Virus/Mal-ware හොයාගන්න නිසා. Avast තවමත් පාවිච්චි කරල නැති අය ඉන්නව නම් මෙතනින් අලුත්ම Avast Version එක Download කරගන්න. ඊට පස්සෙ පහළින් තියෙන License Key එක දාල Virus Guard එක Activate කරගන්න. 


---------   W6754380R9978A0910-4TZ59467   ----------   
Read more